රාජ්‍ය සේවක රුපියල් 10000 දීමනාවෙන් 5000 ක් මේ මාසයේ සිටම
මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන් සඳහා ලබාදීමට පොරොන්දු වූ රුපියල්10000 දීමනාවෙන් අඩක් හෙවත් රුපියල් 5000ක් මේ මාසයේ සිටම ලබාදීමට කැබිනට් මණ්ඩලය ඊයේ (8)තීරණය කළේය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අයවැයෙන් යෝජනා කළ අතර එම පඩි වැඩිවීමෙන් රුපියල්…









