රිලවුන් මෙන්ම මොණරුන් ද “අපනයනය” කළ යුතුයි
චීනයේ සත්වෝද්‍යාන වලට බව පවසමින් මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට යැවීමට රජය කටයුතු යොදා ඇති සමයක රිලවුන් මෙන්ම මොනරුන් ද එලෙස අපනයනය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.ඔහු…









