මෙම වසර අවසාන වන විට උද්ධමනය”තනි ඉලක්කමක් ” දක්වා පහත බසීවි
කාලීන පුවත්

මෙම වසර අවසාන වන විට උද්ධමනය”තනි ඉලක්කමක් ” දක්වා පහත බසීවි

ඉදිරි මාසයේ දී මෙරට ආර්ථික උද්ධමනය කැපී පෙනෙන අයුරින් පහළ යනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම මෙන්ම ඉන්ධන, ගෑස් ආදි මිල අඩුවීම ආදී හේතු සාධක ද මේ සඳහා…

ත්‍රස්ත පනතට එරෙහි වන්නේ ත්‍රස්ත ක්‍රියාවල යෙදීමට අදහස් කරන අයයි
කාලීන පුවත්

ත්‍රස්ත පනතට එරෙහි වන්නේ ත්‍රස්ත ක්‍රියාවල යෙදීමට අදහස් කරන අයයි

ත්‍රස්ත පනතට එරෙහි වන්නේ ත්‍රස්ත ක්‍රියාවල යෙදීමට අදහස් කරන අයයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් වලට කිසිදු බලපෑමක් ඇති නොවන අතර මෙම පනතට විරුද්ධ වනුයේ අනාගතයේ දී ත්‍රස්තවාදි ක්‍රියාවල නිරතවීමට…

පුද්ගලීකරණයට එරෙහිව ටෙලිකොම් සේවකයෝ මහමඟට බසිති
කාලීන පුවත්

පුද්ගලීකරණයට එරෙහිව ටෙලිකොම් සේවකයෝ මහමඟට බසිති

ටෙලිකොම් පුද්ගලීකරණයට එරෙහිව ටෙලිකොම් සේවකයෝ මහමඟට බසිති දැනට රාජ්‍ය ආයතනයක් වශයෙන් පවත්වාගෙන යන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පුද්ගලීකරණයට විරෝධය පළකරමින් 1000 කට ආසන්න ටෙලිකොම් සේවකයින් පිරිසක් ඊයේ(03) කොළඹ කොටුව ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත…

බස් ගාස්තු අඩු නොකරන කොන්දොස්තර වරුන් සොයා වැටලීම්
කාලීන පුවත්

බස් ගාස්තු අඩු නොකරන කොන්දොස්තර වරුන් සොයා වැටලීම්

ඇතැම් පෞද්ගලික බස් රථ කොන්දොස්තර වරුන් පහත දැමු බස් ගාස්තු බස් රථ තුළ ප‍්‍රදර්ශනය නොකොට මගීන්ගෙන් පෙර පැවති ගාස්තු අය කරන බවට ලැබී ඇති මහජන පැමිණිලි මත එවැනි බස් රථ පරීක්ෂා කිරීමේ වැඩසටහනක් බස්නාහිර පළාතේ…

ගෑස් මිල රුපියල් 1000 කින් පහළට?
කාලීන පුවත්

ගෑස් මිල රුපියල් 1000 කින් පහළට?

හෙට(04) මධ්‍යම රාත්‍රියේදී සිට ලිට්රෝ ගෑස් මිල අඩු කරන බව ලිත්‍රො සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරයි.ගෑස් මිල සූත්‍රයට අනුව මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක ය.ගැස් සමාගමේ සභාපතිවරයා සඳහන් කරන්නේ කිලෝ 12.5 බර ගෑස්…

නුවරඑළිය වසන්ත සැණකෙලියට සැරසෙයි
කාලීන පුවත්

නුවරඑළිය වසන්ත සැණකෙලියට සැරසෙයි

ගත වූ වසර වලට වඩා මෙවර නුවරඑළිය වසන්ත සැණකෙලිය සදහා පැමිණෙන විදේශ සංචාරකයන්ගේ වැඩිවීමක් මෙවර දක්නට ලැබෙන අතර ඔවුනට අවශ්‍ය සියලු පහසුකම් සුදානම් කර ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලගොඩ මහතා සඳහන් කරයි. පසුගිය කොවිඩ්…

සජබ මන්ත්‍රීවරුන් පිරිසක් ජනපති හා එක් වන ළකුණු
කාලීන පුවත්

සජබ මන්ත්‍රීවරුන් පිරිසක් ජනපති හා එක් වන ළකුණු

සමගි ජනබලවේගයේ මන්ත්‍රීන් පිරිසක් ඉතා නුදුරේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක් වීමට නියමිත බව වාර්තා වෙයි.ගෝඨාභය රාජපක්ෂ පාලන සමය තුළ මුළුමනින් බිඳ වැටුණු ශ්‍රී ලාංකේය ආර්ථිකය, දේශපාලන ස්ථාවරත්වය සේම නීතිය හා සාමය ඉතා…

“කලං”ගේ අවසන් කටයුතු අද
කාලීන පුවත්

“කලං”ගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත විශිෂ්ඨ රංගධර අමරසිරි කලංසූරිය මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(03) පස්වරුවේ බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය.ඒ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ලේ ජයරත්න මල් ශාලා අවමංගල්‍යාගාරයේ තැන්පත් කර තිබේ.පසුගිය 1 වනදා උදෑසන ජාඇල පිහිටි…

ත්‍රිකුණාමලයේ ඉන්දියානු තෙල් පිරිපහදුවක්!
කාලීන පුවත්

ත්‍රිකුණාමලයේ ඉන්දියානු තෙල් පිරිපහදුවක්!

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය මුල් කොට ඉන්දීය ව්‍යාපෘතියක් ඇරඹීමටත් ඊට අමතරව එහි ඉන්ධන පිරිපහදු පද්ධතියක් ඇරඹීමටත් ඉන්දීය රජය යෝජනාවක් ඉදිරිපත් කර ඇත. රජයේ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙම ආයෝජනය අප රටට ආර්ථික වශයෙන් මහත්…

බැසිල් ජනපතිවරණයට ආවොත් රනිල් සජබ මන්ත්‍රී සහාය ගනීවි
කාලීන පුවත්

බැසිල් ජනපතිවරණයට ආවොත් රනිල් සජබ මන්ත්‍රී සහාය ගනීවි

මීළඟට ජනාධිපතිවරණය කැඳවන්නේ නම් හා ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ පිරිසක් සූදානම් වන්නේ නම් ඊට එරෙහිව සමඟි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් තමන් ඒකරාශී කර…

error: Content is protected !!