ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මුදල් දෙනවාද? යන්නට භාණ්ඩාගාරයෙන් ප්‍රතිචාර නෑ
ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් ලබා දෙන්නේ දැයි කළ විමසුම්වලට මහ භාණ්ඩාගාරයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී බවත් ඒ කෙසේ වුවද මුදල් ලැබෙන තුරු ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹිය නොහැකි බවත් රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය මැතිවරණ…









