උත්සව සමයේ බඩු මිල පහත වැටේවි
කාලීන පුවත්

උත්සව සමයේ බඩු මිල පහත වැටේවි

ගත වූ වසර වලට සාපේක්ෂව ඉදිරි උත්සව සමයේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිල සැලකිය යුතු ලෙස පහළ යනු ඇතැයි වෙළද අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කරයි.ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම ඇතුළු කරුණු…

අනෙකුත් විශ්ව විද්‍යාල වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුවට ඇති ඉඩ කඩ සොයා බැලෙයි
කාලීන පුවත්

අනෙකුත් විශ්ව විද්‍යාල වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුවට ඇති ඉඩ කඩ සොයා බැලෙයි

රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි අනෙකුත් විශ්ව විද්‍යාලවල වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිත කිරීමට සුදුසු රජයේ රෝහල් හඳුනාගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත්…

පළාත් පාලන ඡන්දයෙන් බලයට පත් විය යුත්තේ ස්වාධීන මහජන නියෝජිතයන් මිස දේශපාලන පක්ෂ නියෝජිතයන් නොවේ
එතෙර - මෙතෙර

පළාත් පාලන ඡන්දයෙන් බලයට පත් විය යුත්තේ ස්වාධීන මහජන නියෝජිතයන් මිස දේශපාලන පක්ෂ නියෝජිතයන් නොවේ

පලාත් පාලන මැතිවරණය පැවැත්වීම නොපැවැත්වීම ගැන පක්ෂ විපක්ෂ මතවාදයන් රටේ පවතී. මැතිවරණයෙන් තමන් කුජීත වෙතැයි සිතන පක්ෂ වලට අනුව නම් මේ මැතිවරණයක් පැවැත්වීමට සුදුසු කාලයක් නොවේ. ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිමින් සිටින අවස්ථාවකදී ඒ සඳහා පිළියම්…

හෙට ගුරු, විදුහල්පති වැඩ වර්ජනය ස්ථිරයි
කාලීන පුවත්

හෙට ගුරු, විදුහල්පති වැඩ වර්ජනය ස්ථිරයි

හෙට(15) පැවැත්වීමට නියමිත ගුරු, විදුහල්පති වැඩ වර්ජනය ස්ථිරවම පැවැත්වෙන බව ගුරු ,විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්ෂේත‍්‍රවල සියලූම වෘත්තීය සමිති එක්ව කැඳවා ඇති ”ආණ්ඩුවේ පීඩනයට එරෙහිව…

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්?
කාලීන පුවත්

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කර ආර්ථික තත්ත්වය තක්සේරු කිරීමෙන් පසු රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවධනය යොමු වී තිබේ.මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ මෙම වසරේ සිව්වන කාර්තුවේදී මෙය ලබාදීම…

පොහොට්ටු අපේක්ෂක කසිප්පු බෝතල් 50 ක් සමඟ අත්අඩංගුවේ
කාලීන පුවත්

පොහොට්ටු අපේක්ෂක කසිප්පු බෝතල් 50 ක් සමඟ අත්අඩංගුවේ

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණෙන් හලාවත ප්‍රාදේශීය සභාවට තරඟ කරන අපේක්ෂකයකු කසිප්පු බෝතල් 50ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මාදම්පේ උඩවෙල ප්‍රදේශයේදී පෙරේදා 12වැනිදා මාදම්පේ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට…

මාලිමාවේ වගේ දූෂිත අපේක්ෂකයන් පොහොට්ටුවේ නෑ
කාලීන පුවත්

මාලිමාවේ වගේ දූෂිත අපේක්ෂකයන් පොහොට්ටුවේ නෑ

චීන අසූචි නැව ලංකාවට ගෙනාපු සමාගමේ විධායක නිළධාරියා වත්තල ප්‍රාදේශීය සභාවට මාලිමාවෙන් ඡන්දය ඉල්ලනවා. බාල අපාරාධකරුවන්, ස්ත්‍රී දූෂකයන්, අවයව විකුණපු අය අද මාලිමාවේ අපේක්ෂකයන් වෙලා.නමුත් පොහොට්ටුවේ අපේක්ෂකයන්ට එහෙම චෝදනා නැහැ.ගම හදපු, රස්සා දීපු, මඟුලට,මරණයට ජනතාව…

ගමේ වෙද මහත්තයා නූතන සමාජයෙන් කොන් කිරීම බරපතල පාඩුවක්
ඉරා අදුරුපට

ගමේ වෙද මහත්තයා නූතන සමාජයෙන් කොන් කිරීම බරපතල පාඩුවක්

සිංහල වෙදකම,හෙළ වෙදකම ආදී නම් වලින් හැඳින්වෙන දේශීය වෙදකම මේ වන විට බරපතල දූෂණයකට ලක් ව තිබේ.ඒ අන්තර්ජාලයේ “යූටියුබ්” වෙබ් අඩවිය ආක්‍රමණය කොට හිඳින කූට වංචනිකනන් ගෙනි.ඔව්හු පාරක තොටක ඇඳගෙන යා නොහැකි ව්‍යාජ සාම්ප්‍රදායිකත්වයක් පළ…

බණ්ඩාරවෙල මුලස්ථාන පොලිස් පරීක්ෂක පිළිබඳ විමර්ශනයක්
කාලීන පුවත්

බණ්ඩාරවෙල මුලස්ථාන පොලිස් පරීක්ෂක පිළිබඳ විමර්ශනයක්

පසුගිය දා දුම්රියක් තුළ කූඩයක දමා ගොස් සිටිය දී සොයාගත් බිළිඳාගේ මව බණ්ඩාරවෙල මුලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බණ්ඩාරවෙල මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති චක‍්‍රලේඛ අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව…

ඡන්දෙ කරන්න මුදල් දෙන්න;මැතිවරණ කොමිසම ජනපතිට ලියයි
කාලීන පුවත්

ඡන්දෙ කරන්න මුදල් දෙන්න;මැතිවරණ කොමිසම ජනපතිට ලියයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන නිකුත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලිඛිතව ඉල්ලීමක් කළ බව එම කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා ප‍්‍රකාශ…

error: Content is protected !!