දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාපනයේ අල ලූනු ‘ගලයි’
මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල යාපනේ අර්ධද්වීපයෙන් විශාල වශයෙන් අර්තාපල් අල අස්වැන්න සේම රතු ලූනු, සහ කැරට්, එළවළු වර්ග, බහුල වශයෙන් ලැබෙමින් පවතින බවත් ඒ සඳහා හොඳ ඉල්ලුමක් පවතින බවත් ව්‍යාපාරිකයෝ පවසති.පසුගිය දිනවල…









