ශ්‍රී ලාංකික සරණාගතයන් හයක් තමිල්නාඩුවෙන් ලංකාවට පනින්න බලලා
කාලීන පුවත්

ශ්‍රී ලාංකික සරණාගතයන් හයක් තමිල්නාඩුවෙන් ලංකාවට පනින්න බලලා

තමිල්නාඩු සරණාගත කඳවුරක සිටි ශ‍්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඉන්දීය රුපියල් ලක්ෂ 17කට කුලියට ගත් ධීවර බෝට්ටුවකින් යළි නීති විරෝධීව පැමිණීමට උත්සාහ කිරීමේ දී ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ශ්‍රී ලංකාව තුළ යළි ව්‍යාපාරික කටයුතු…

කැලණි නදියේ බරපතල ජල දූෂණයක්
කාලීන පුවත්

කැලණි නදියේ බරපතල ජල දූෂණයක්

නොවිධිමත් මානව ක්‍රියාකාරකම් හේතුවෙන් කැළණි ගඟට ජනතාව බැහැර කරන නොයෙකුත් අපද්‍රව්‍ය හේතුවෙන් එහි ජලය බරපතල අයුරින් දූෂිත වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධාකාරී එල් බී ඒ පී පෙරේරා මහතා පවසයි.ඒ…

රට ඉඳි මිල රුපියල් 400 කින් පහළට?
කාලීන පුවත්

රට ඉඳි මිල රුපියල් 400 කින් පහළට?

ආනයනික රට ඉඳි කිලෝග‍්‍රෑමයක් සඳහා පනවා තිබූ රුපියල් 200ක බද්ද එළඹෙන රාමසාන් සමයට සමගාමීව රුපියල දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ උපදෙස් ලබා දීම හේතුවෙන් දැනට වෙළඳපොළේ රුපියල් 1300කට අධික මිලකට අලෙවි වන…

පාන් සීනි පරිප්පු මිල පහළට
කාලීන පුවත්

පාන් සීනි පරිප්පු මිල පහළට

අද (08)මධ්‍යම රාතියේ සිට ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල 10 කින් අඩු කළ බව බේකරි හිමියන්ගේ සංගමය කියයි.ඒ අතර රුපියල් සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 30 කින් සහ පරිප්පු කිලෝවක තොග මිල රුපියල්…

මහින්දගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට
Uncategorized කාලීන පුවත්

මහින්දගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

ගෝඨාගෝගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම එළඹෙන අප්‍රේල් මස 20 වනදා සිට 30 වනදා දක්වා ඉවත් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ලබාදී තිබේ.ඒ මහතා ඉදිරියේ දී…

ආත්ම විශ්වාසය ඇත්නම් අපි මේ ඡන්දෙනුත් දිනුම්!
කාලීන පුවත්

ආත්ම විශ්වාසය ඇත්නම් අපි මේ ඡන්දෙනුත් දිනුම්!

ආත්ම විශ්වාසයෙන් යුතුව ඉදිරි පළාත් පාලන ඡන්දයට මුහුණ දුනහොත් ඉන් ජයග්‍රහණය කිරීම අසීරු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත. ඒ ඊයේ (07) සවස මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම නිල නිවසේ දී…

ඡන්දය කල් දාන්න තේරීම් භාර නිලධාරීන්ට පුළුවන්
කාලීන පුවත්

ඡන්දය කල් දාන්න තේරීම් භාර නිලධාරීන්ට පුළුවන්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වැනිදා පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළ ද එම ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් මතු වන ප්‍රායෝගික තත්වයන් සළකා බලා දිස්ත්‍රික් මට්ටමින් එය පැවැත්වීමේ හෝ නොපැවැත්වීමේ අවසන්…

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 දා
කාලීන පුවත්

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 දා

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වන දින පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම දින නියම කර තිබේ.ඒ බව සඳහන් කරමින් මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් නිල නිවේදනයක් නිකුත් කර ඇත.

රුපියල ටිකෙන් ටික “පණ ගහයි”
කාලීන පුවත්

රුපියල ටිකෙන් ටික “පණ ගහයි”

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් තත්වයකට පැමිණ තිබේ.ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඇමරිකානු ඩොලරයක අද (07) ගැනුම් මිල රුපියල් 318 ක් ලෙස විකුනුම් මිල රුපියල් 335ක් ලෙසත් දක්වා…

හෙට වර්ජනය ගැන කතා බහක් අද
කාලීන පුවත්

හෙට වර්ජනය ගැන කතා බහක් අද

හෙට(08) පැවත්වීමට නියමිත දීප ව්‍යාප්ත වැඩ වර්ජනය සම්බන්ධව සාකච්ඡාවක් සිදු කිරීමට රාජ්‍ය, අර්ධ රාජ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිතිවල නියෝජිතයන් අද රැස් වීමට නියමිතය.ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඊයේ කොළඹ පැවති මාධ්‍ය…

error: Content is protected !!