ගෑස් නැවක් එයි;ලබන 01දා සිට බෙදිය හැකිවෙයි
කාලීන පුවත්

ගෑස් නැවක් එයි;ලබන 01දා සිට බෙදිය හැකිවෙයි

ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක් රැගත් නෞකාවක් අද (30) පස්වරුවේ දිවයිනට ළඟා වීමට නියමිත බැවින් ලබන 01 වන දා වන විට වෙළඳපොළට ගෑස් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.එම සමාගම පවසනුයේ කාලගුණ…

ඉන්ධන මිල ඉහළ යාම නිසා විද්වත් උපදෙස් මත පොදු ප්‍රවාහන විධිමත් කිරීමේ සැළසුමක්
කාලීන පුවත්

ඉන්ධන මිල ඉහළ යාම නිසා විද්වත් උපදෙස් මත පොදු ප්‍රවාහන විධිමත් කිරීමේ සැළසුමක්

වත්මන් ඉන්ධන මිල ඉහළ යාම නිසා ජනතාව මුහුණ පාන දුෂ්කරතාවයන් මඟ හැරීම පිණිස පොදු ප්‍රවාහන සේවා පද්ධතිය විධිමත් කිරීම සම්බන්ධයෙන් ලබාදිය හැකි විසදුම් පිළිබදව විද්වත් වෘත්තිකයින්ගෙන් අදහස් හායෝජනා ලබාගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.දැනට පවත්නා…

ද්විත්ව පුරවැසියකු මුදල් ඇමති වී රටේ ආර්ථිකය විනාශ කළා
කාලීන පුවත්

ද්විත්ව පුරවැසියකු මුදල් ඇමති වී රටේ ආර්ථිකය විනාශ කළා

ද්විත්ව පුරවැසි භාවය ඇති පුද්ගලයකු පාර්ලිමේන්තුවට පත් වී පැමිණ මුදල් අමාත්‍යංශයත් භාර ගෙන රටේ ආර්ථිකය විනාශ කිරීමට විශාල වශයෙන් දායක වූ බැවින්. එය නිවැරදි කර ගැනීම සඳහා තමන් නව අගමැතිවරයෙකු යටතේ තමන් රජයට එක් වූ…

දැනට ඇති නීති ශක්තිමත් කොට මුදල් බලතල පාර්ලිමේන්තුවට ගන්නවා
කාලීන පුවත්

දැනට ඇති නීති ශක්තිමත් කොට මුදල් බලතල පාර්ලිමේන්තුවට ගන්නවා

මුදල් බලතල ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුවට ඒ බලතල දීමට නම් දැන් තිබෙන නීති ශක්තිමත් කළ යුතු බවත් දැන් තිබෙන මුදල් නීති ද සලකා බලා අලුත් මුදල් නීති මාලාවක් සම්මත කරන බවත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.ඒ…

ජනතා අප්‍රසාදය නිසා මහින්දගේ ආරක්ෂාව තර කෙරේ
කාලීන පුවත්

ජනතා අප්‍රසාදය නිසා මහින්දගේ ආරක්ෂාව තර කෙරේ

පසුගිය 09 වනදා අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටියේ සාමකාමී උද්ඝෝෂකයන්ට පොදු පෙරමුණු ආධාර කරුවන් එල්ල කළ ප්‍රහාරයෙන් පසු විවිධ වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම් හා සිවිල් සංවිධාන මෙන්ම සාමාන්‍ය මහජනතාව ද හිටපු ජනාධිපති…

දුම්රිය අවලංගු වන්නේ ඩීසල් නැතිව නොවේ
කාලීන පුවත්

දුම්රිය අවලංගු වන්නේ ඩීසල් නැතිව නොවේ

මේ වන විට වරින් වර දුම්රිය ගමන් වාර අවලංගු වීමට හේතුව ඩීසල් හිඟය නිසා බවට පැතිර යන කතා වල කිසිදු සත්‍යතාවක් නැතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.මෙසේ දුම්රිය වරින් වර අවලංගු කර ඇත්තේ රියදුරන්ගේ…

21 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන අගමැති ගෙන් විශේෂ ප්‍රකාශයක්
කාලීන පුවත්

21 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන අගමැති ගෙන් විශේෂ ප්‍රකාශයක්

21 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද(29) පස්වරු 6.45 ට විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.රටේ අනාගත ස්ථාවරත්වය සඳහා ගත යුතු දේශපාලන ප‍්‍රතිසංස්කරණ පිළිබඳව ද අග‍්‍රාමාත්‍යවරයාගේ විශේෂ ප‍්‍රකාශයේදී අවධානය යොමු වනු ඇතැයි අග්‍රාමාත්‍ය…

9 වන දා ප්‍රහාරය ගැන අහන්න මහින්ද ඇතුලු පිරිසක් මානව හිමිකම් කොමිසමට
කාලීන පුවත්

9 වන දා ප්‍රහාරය ගැන අහන්න මහින්ද ඇතුලු පිරිසක් මානව හිමිකම් කොමිසමට

9 වන දා ප්‍රහාරය ගැන අහන්න මහින්ද ඇතුලු පිරිසක් මානව හිමිකම් කොමිසමට පසුගිය 9 වැනිදා ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමි විරෝධතාවන්ට ප්‍රහාර එල්ල කිරීම සහ ඉන් පසුව ඇතිවූ නොසන්සුන්කාරී සිදුවිම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු…

තවම ගෑස් නැහැ;පෝලිම් ගැහෙන්න එපා
කාලීන පුවත්

තවම ගෑස් නැහැ;පෝලිම් ගැහෙන්න එපා

ලබන සතියේ මැද භාගය තෙක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් සිදු නොවන බැවින් ගෑස් සිලින්ඩර් මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙසද ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.ගෑස් මෙට්‍රික් ටොන් 3500 බැගින් වූ නැව් දෙකක් සඳහා…

පාර්ලිමේන්තු කැන්ටිමේ බුෆේ වෙනුවට බත් පැකට්
කාලීන පුවත්

පාර්ලිමේන්තු කැන්ටිමේ බුෆේ වෙනුවට බත් පැකට්

පාර්ලිමේන්තු මැති ඇමති වරුන්ට, එහි කාර්ය මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට පැමිණෙන අමුත්තන් සඳහා පාර්ලිමේන්තු භෝජනාගාරයේ දැනට ක්‍රියාත්මක කෙරෙන ආහාර බෙදාගෙන කෑමේ(බුෆේ) ක්‍රමය වෙනුවට අඩු වියදමකින් සැකසුණු බත් පාර්සල් ලබාදීමේ හැකියාව ගැන කතානායකවරයාගේ අවධානය යොමු වී තිබේ.…

error: Content is protected !!