පාර්ලිමේන්තු කැන්ටිමේ බුෆේ වෙනුවට බත් පැකට්
කාලීන පුවත්

පාර්ලිමේන්තු කැන්ටිමේ බුෆේ වෙනුවට බත් පැකට්

පාර්ලිමේන්තු මැති ඇමති වරුන්ට, එහි කාර්ය මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට පැමිණෙන අමුත්තන් සඳහා පාර්ලිමේන්තු භෝජනාගාරයේ දැනට ක්‍රියාත්මක කෙරෙන ආහාර බෙදාගෙන කෑමේ(බුෆේ) ක්‍රමය වෙනුවට අඩු වියදමකින් සැකසුණු බත් පාර්සල් ලබාදීමේ හැකියාව ගැන කතානායකවරයාගේ අවධානය යොමු වී තිබේ.…

නව වනදා ප්‍රහාරය මහින්ද දැන ගත්තේ එදා සවසලු
කාලීන පුවත්

නව වනදා ප්‍රහාරය මහින්ද දැන ගත්තේ එදා සවසලු

නව වනදා ප්‍රහාරය මහින්ද දැන ගත්තේ එදා සවසලු පසුගිය නව වැනිදා කොල්ලුපිටියේ අරලිය ගහ මන්දිරය සහ ගාලු මුවදොර පිටිය අසල කලහකාරී සිදුවීම් ඇතිවූ බව තමන් දැනගත්තේ එදින පස්වරුවේ බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන්…

පොල් වලට යන වියදම එකට එකක් අඩු කරන පොල් කුඩු තලපයක් හදමු
නිතර නොඇසෙන කතා

පොල් වලට යන වියදම එකට එකක් අඩු කරන පොල් කුඩු තලපයක් හදමු

වර්තමානයේ ශ්‍රී ලාංකෙය ජනතාව මුහුණ පාන ආර්ථික දුෂ්කරතා පිළිබඳව අමුතුවෙන් කිව යුතු නැත.ඒ ත්ත්වය යටතේ අරපිරිමැස්ම අනිවාර්ය අවශ්‍යතාවක් ව පවතී.අප ජන සම්මතය අනුව නොවැදගත් දෙයක් හැඳින්වීමට යොදන වදනක් වනුයේ “පොල් කුඩු වගේ “යන්න ය.නමුත් ඉන්…

ගාලු මුවදොර අරගලයට දින පනහ සපිරීම නිමිත්තෙන් අරුත්බර වෙනසක්
කාලීන පුවත්

ගාලු මුවදොර අරගලයට දින පනහ සපිරීම නිමිත්තෙන් අරුත්බර වෙනසක්

පාර්ශව ගණනාවක සහභාගීත්වයෙන් ගාලු මුවදොර පැවැත්වෙන සාමකාමී අරගලයට දින 50 ක් සම්පූර්ණ වීම හේතුවෙන් එහි ස්වරූපය වඩාත් අරුත්බර කිරීමට එහි නියාමකත්වය දරන සාමාජිකයන් තීරණය කොට තිබේ.එහි ආරම්භක පියවර ලෙස අරගලයේ දින 50 සනිටුහන් කරමින් විරෝධතාවයේ…

ඉන්දියානු යූරියා පොහොර ලැබීම ගැන සැකයක්
කාලීන පුවත්

ඉන්දියානු යූරියා පොහොර ලැබීම ගැන සැකයක්

මෙම යල කන්නය සඳහා ඉන්දියාවෙන් ලැබීමට නියමිත යූරියා පොහොර සම්බන්ධ අවිනිශ්චිත තත්වයක් උදා වී ඇති බව ගොවි ජන සේවා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.යුක්රේන අර්බුදය හේතුවෙන් ලොවපුරා පොහොර හිගයක් පැවතීම ද මීට හේතු වී ඇතැයි…

මොකක්ද මේ ඇස්වල ප්‍රෙෂර්  කියන්නේ?
විනිවිද සායනය

මොකක්ද මේ ඇස්වල ප්‍රෙෂර්  කියන්නේ?

ශරීරයේ ප්‍රෙෂර් වැඩි වීම අපට අමුතු දෙයක් නොවේ. මේ අතර ඇස්වල ප්‍රෙෂර් වැඩි වීම ගැනද අපට අසන්නට ලැබේ. මෙය ඔබට යම් ආකාරයක ගැටලුවක් වීමට පුළුවන.      අපේ ඇස් පිහිටා තිබෙන්නේ බෝලයක් ආකාරයට ය. වාහනයකට…

බස් ගාස්තු ඉහළ යාම නිසා දුම්රියන් මගීන් ගෙන් පිරෙයි
කාලීන පුවත්

බස් ගාස්තු ඉහළ යාම නිසා දුම්රියන් මගීන් ගෙන් පිරෙයි

පසුගිය කාලය තුළ බස් ගාස්තු අවස්ථා කිහිපයකින් ඉහළ නැංවීම මත කාර්යාල දුම්රියවල ගමන් ගන්නා මගින් සංඛ්‍යාව සියයට 40 කින් පමණ වැඩි වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.එමෙන්ම දුරගමන් බස් රථ ධාවනය ද පහත…

වගා නොකරන ඉඩම් කුඹුරු තරුණයන්ට
කාලීන පුවත්

වගා නොකරන ඉඩම් කුඹුරු තරුණයන්ට

දීර්ඝ කාලයක් වගා නොකළ ඉඩම් සහ කුඹුරු රජයට පවරා ගැනීමට අදාල ගැසට් පත්‍රය කඩිනමින් නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. දීර්ඝ කාලයක් වගා කර නොමැති බවට හදුනා ගත හැකි ඉඩම් මේ සඳහා තෝරා ගැනෙන අතර…

21 වන සංශෝධනයට ජනමත විචාරණයක් ඕනෑ
කාලීන පුවත්

21 වන සංශෝධනයට ජනමත විචාරණයක් ඕනෑ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 21 වන සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ ඉන්දිකා දේමුනි ද සිල්වා මහත්මිය ඊයේ (26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නාය.21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ආචාර්ය ගුණදාස…

නව යුද හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ
කාලීන පුවත්

නව යුද හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව හමුදාපති වශයෙන් හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර ඇත.මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ලබන ජුනි මස 01 දින සිය ධුරයේ වැඩ…

error: Content is protected !!