21 ගැන අගමැති අධිකරණ ඇමති හා පක්ෂ නියෝජිත හමුව හෙට
කාලීන පුවත්

21 ගැන අගමැති අධිකරණ ඇමති හා පක්ෂ නියෝජිත හමුව හෙට

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ යන මහත්වරු සහ පාර්ලිම්න්තුව නියෝජනය කරන සියලුම…

9 වැනිදා ප්‍රහාරය ගැන සීඅයිඩිය මහින්ද ගෙන් ප්‍රකාශයක් ගනියි
කාලීන පුවත්

9 වැනිදා ප්‍රහාරය ගැන සීඅයිඩිය මහින්ද ගෙන් ප්‍රකාශයක් ගනියි

කොල්ලුපිටිය හා ගාලුමුවදොර පිටියේ සාමකාමී උද්ඝෝෂකයන්ට සිදුවු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී ඊයේ(25) පැය තුනක ප්‍රකාශයක් ලබාගෙන ඇත.එදින එම ප්‍රහාරය අරලිය ගහ මන්දිරයේ මහින්ද රාජපක්ෂ…

ගෙදර ඉඳන් වැඩ කළත් පඩි කැපීමක් නෑ
කාලීන පුවත්

ගෙදර ඉඳන් වැඩ කළත් පඩි කැපීමක් නෑ

රාජ්‍ය සේවාවේ අත්‍යවශ්‍ය රාජකාරියේ නියුතු කණ්ඩායම් පමණක් සේවයට කැඳවා අනෙක් අය මාර්ග ගත ක්‍රමයට රාජකාරියට සම්බන්ධ වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුව ද එය මුල් කොට කිසිදු රාජ්‍ය සේවකයකුගේ වැටුප් කප්පාදුවක් සිදු නොකරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ…

පෝලිම් ගැහෙන්න එපා;අදත් ගෑස් නැහැ
කාලීන පුවත්

පෝලිම් ගැහෙන්න එපා;අදත් ගෑස් නැහැ

අද (26) දිනයේ ද ගෘහස්ථ ගෑස් වෙළඳපොළට නිකුත් නොකරන බැවින් ගෑස් සිලින්ඩර් මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.ගෑස් මෙට්‍රික් ටොන් 7,500 ක් සඳහා අමෙරිකානු ඩොලර්…

මම බෑ කිව්වෙ නෑ;අගමැති කම මට දෙන්න
කාලීන පුවත්

මම බෑ කිව්වෙ නෑ;අගමැති කම මට දෙන්න

“මම පැහැදිලිව කියනවා, මේ මොහොතෙත් අගමැතිකම භාරගෙන පිරිසිදු පාලනයක් ක්‍රියාත්මක කරන්න මම කැමතියි. පාවාදීම්වලට අපි නෑ.වගකීම් භාරගන්න බෑ කිව්වේ නෑ මම. අදත් සූදානම් මම අගමැතිවරයා ලෙස වගකීම භාරගන්න. අපේම පිරිසිදු කැබිනට් මණ්ඩලයක් පත් කරගන්න.හොඳට මතක…

අසරණ සුනඛයෙක් සිසුවකුගේ ජීවිතය බේරා ගනී
සතුන්ටත් හිමි අපේ ලෝකය

අසරණ සුනඛයෙක් සිසුවකුගේ ජීවිතය බේරා ගනී

අද(25) පෙරවරුවේ දුම්රිය පළ අද්දර හරස් මාර්ගයකදී දී දුම්රියේ ගැටෙන්නට ගිය පාසල් සිසුවකු දුම්රිය පළ අවට දිවි ගෙවන අසරණ සුනඛයකුගේ ක්ෂණික මැදිහත් වීමකින් දිවි බේරා ගැනීමේ පුවතක් අලව්වෙන් වාර්තා වෙයි.සිද්ධිය ඇසින් දුටුවන් පවසන අන්දමට මෙය…

රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීමේ චක්‍ර ලේඛය නිකුත් කෙරේ
කාලීන පුවත්

රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීමේ චක්‍ර ලේඛය නිකුත් කෙරේ

රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීමේ චක්‍ර ලේඛය නිකුත් කෙරේ වර්තමානයේ පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.ප්‍රධාන කරුණු…

රටේ ආර්ථිකය ගැන ජනතාවට ඇත්ත කියන්න
කාලීන පුවත්

රටේ ආර්ථිකය ගැන ජනතාවට ඇත්ත කියන්න

රට තුළ පවත්නා වත්මන් අසීරු ආර්ථික තත්වය හමුවේ පවතින සැබෑ යථාර්ථය නොසගවා ජනතාවට පවසන ලෙසත් දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරය සදහා ගනු ලබන ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්තිමය තීරණ සදහා පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව…

ජොන්ස්ටන් අත් අඩංගුවට ගන්නැයි සීඅයිඩිය ඉදිරිපිට උද්ඝෝෂණ
කාලීන පුවත්

ජොන්ස්ටන් අත් අඩංගුවට ගන්නැයි සීඅයිඩිය ඉදිරිපිට උද්ඝෝෂණ

මැයි 09 වනදා කොල්ලුපිටියේ සහ ගාලු මුවදොර සාමකාමී අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද(24) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර ඒ මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අපරාධ පරීක්ෂණ…

අවම බස් ගාස්තුව රු;32 තෙක් ඉහළට
කාලීන පුවත්

අවම බස් ගාස්තුව රු;32 තෙක් ඉහළට

අද(24) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 19.5% කින් ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවසර ලබා දී තිබේ. ඒ අනුව ලංකා ගමනා ගමන මණ්ඩලය සහ පෞද්ගලික බස් ගාස්තු ඉහළ යනු ඇත.නව ගාස්තු ඉහළ නැංවීම මත…

error: Content is protected !!