ඉක්මන් මැතිවරණයක් ඕනෑ
කාලීන පුවත්

ඉක්මන් මැතිවරණයක් ඕනෑ

ජනතාවගේ මුලික අවශ්‍යතා සම්පුර්ණ කළ වහාම මැතිරවණයකට යා යුතු බව සමගි ජනබලගවේගය පවසයි. එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ ජනතාවගේ අපේක්ෂාව වන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් බවයි. එහෙත් මේ වන විට පොදුජන පෙරමුණේ…

ශිෂ්‍යත්ව පාසල් කඩයිම් ලකුණු නිකුත් කෙරේ
කාලීන පුවත්

ශිෂ්‍යත්ව පාසල් කඩයිම් ලකුණු නිකුත් කෙරේ

2021 වර්ෂය සඳහා වන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව පාසල් කඩයිම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.එම නිවේදනයේ සඳහන් වන පරිදි මෙවර වැඩිම කඩයිම් ලකුණු ප්‍රමාණයක් හිමිව ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයට වන අතර…

සිපෙට්කෝ ඉන්ධන මිල යළි ඉහළට
කාලීන පුවත්

සිපෙට්කෝ ඉන්ධන මිල යළි ඉහළට

අද(24)අළුයම 3.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට සිපෙට්කෝ සමාගම පියවර ගෙන තිබේ.ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 82කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 77 කින්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක්…

රජයේ සේවකයන්ට නැවත “ගෙදර ඉඳන් වැඩ කරන්න” වෙන හැඩ
කාලීන පුවත්

රජයේ සේවකයන්ට නැවත “ගෙදර ඉඳන් වැඩ කරන්න” වෙන හැඩ

පවතින ඉන්ධන අර්බුදය හා විදුලි අරපිරිමැස්ම ආදී හේතු කිහිපයක් මත රාජ්‍ය සේවය නැවත නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රියාවලියකට යොමු කරවීම කෙරෙහි රජයේ හදිසි අවධානය යොමු වී තිබේ.රාජ්‍ය ආයතනවල අත්‍යවශ්‍ය රාජකාරී කරන සේවක පිරිස් පමණක් සේවයට…

වඳුරු පැපොළ ශ්‍රී ලංකාවටත්?
කාලීන පුවත්

වඳුරු පැපොළ ශ්‍රී ලංකාවටත්?

යුරෝපා සහ අප්‍රිකානු කලාපයේ පැතිර යන වඳුරු පැපොල රෝගය(Moneypox) ශ්‍රී ලංකාවට ද පැමිණිමේ අවදානමක් තිබෙන බැවින් සියලු දෙනා ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව වෛද්‍යවරු කියති.එම රෝගය දැනටමත් මෙරට පවතින්නේදැයි සෙවීමට ජාන විශ්ලේෂණ පරීක්ෂණ ආරම්භ…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 21 වන සංශෝධන කෙටුම් පත කැබිනට්ටුවට
කාලීන පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 21 වන සංශෝධන කෙටුම් පත කැබිනට්ටුවට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධන කෙටුම් පත අද(23) දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.එහිදී කැබිනට් මණ්ඩලයේ උපදෙස් මත එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව ද අග්‍රාමාත්‍යවරයා…

ඉන්ධන බෙදාහැරීමට පිරවුම් හල් හිමියෝ පසුබාති
කාලීන පුවත්

ඉන්ධන බෙදාහැරීමට පිරවුම් හල් හිමියෝ පසුබාති

දැනට පවතින තත්වය යටතේ තව දුරටත් ඉන්ධන බෙදාහැරීම පිරවුම් හල් සේවකයන්ගේ ජීවිතාරක්ෂාවට තර්ජනයක් එල්ල කිරීමට පවා හේතු වී ඇති බැවින් ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව තාවකාලිකව අත්හිටුවීමට අවසර දෙන ලෙස ඉන්ධන පිරවුම්හල් හිමියන් ගණනාවක් තෙල් සංස්ථාවෙන් ඉල්ලීම්…

තවත් කැබිනට් ඇමතිවරුන් පිරිසක් අද දිවුරුම් දෙති
කාලීන පුවත්

තවත් කැබිනට් ඇමතිවරුන් පිරිසක් අද දිවුරුම් දෙති

තවත් කැබිනට් ඇමතිවරුන් පිරිසක් අද(23) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දී ඇත.ඒ මහින්ද අමරවීර – කෘෂිකර්ම, වනජීවී, වන සම්පත් බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන මහා මාර්ග / ජනමාධ්‍ය ඩග්ලස් දේවානන්ද – ධීවර කෙහෙළිය රඹුක්වැල්ල…

අපොස සාමාන්‍ය පෙළ අද සිට
කාලීන පුවත්

අපොස සාමාන්‍ය පෙළ අද සිට

අපොස සාමාන්‍ය පෙළ අද සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (23) ආරම්භ වෙයි.විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කරනුයේ අද සිට ජුනි මස 01 වැනිදා දක්වා විභාගය පැවැත්වෙන බවයි.මෙවර සාමාන්‍ය පෙළ…

විදුලි කප්පාදුව ගැන දේශපාලනඥයන්ගේ ප්‍රකාශ පදනම් විරහිතයි
කාලීන පුවත්

විදුලි කප්පාදුව ගැන දේශපාලනඥයන්ගේ ප්‍රකාශ පදනම් විරහිතයි

විදුලි කප්පාදුව සම්බන්ධයෙන් දේශපාලනඥයින් විටින් විට සිදුකරන ප‍්‍රකාශ පදනම් විරහිත බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියයි.හෙට ආරම්භ වන අපොස සාමාන්‍ය පෙළ විභාගය මුල් කොට විදුලි කප්පාදුව අවම කරවීම සම්බන්ධ උපදෙස් දීම ද…

error: Content is protected !!