තවත් කැබිනට් ඇමතිවරුන් පිරිසක් අද දිවුරුම් දෙති

තවත් කැබිනට් ඇමතිවරුන් පිරිසක් අද(23) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දී ඇත.ඒ මහින්ද අමරවීර – කෘෂිකර්ම, වනජීවී, වන සම්පත් බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන මහා මාර්ග / ජනමාධ්‍ය ඩග්ලස් දේවානන්ද – ධීවර කෙහෙළිය රඹුක්වැල්ල – ජල සම්පාදන විදුර වික්‍රමනායක – බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නසීර් අහමඩ් – පරිසර රොෂාන් රණසිංහ – වාරිමාර්ග / ක්‍රීඩා යෞවන කටයුතු වශයෙනි.

කාලීන පුවත්