පිරවුම් හල් හිමියන්ට සහ සේවකයන්ට ඉන්ධන බෙදීම එපා වෙයි
මෝටර් වාහන කෘෂිකාර්මික මෙවලම් සහ වෙනත් ගෘහ අවශ්‍යතා සඳහා සැපයෙන ඉන්ධන සීමාව ඉක්මවාවැඩිපුර ඉන්ධන නිකුත් කිරීමට සිදුවීම මත ඉන්ධන සැපයීම බරපතල අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇතැයි රට පුරා ඉන්ධන පිරවුම් හල් හිමියෝ මැසිවිලි නඟති.ඔවුන් පවසන්නේ…









