1988දී මගේ ගේත් ගිනිතිබ්බා. ඒ වේදනාව අපිත් දන්නවා
1988 වසරේ තම නිවසට ද ගිනි තැබූ බවත් 88/89 සිදුවීම් වලින් පසු ව සිය පක්ෂයේ දේශපාලන ක්‍රියාවලිය මුළුමනින්ම ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් ගත් බවත් ජනතා විමුක්ති පෙරමුණට විවිධ අවස්ථාවල දී විවිධ අර්බුදවලට මුහුණ පෑමට සිදු වුණත් එක…









