අද ආණ්ඩුව කරන්නේ ජනපති අගමැති නෙවෙයි; කළුපාට කුරුල්ලෙක්
එතෙර - මෙතෙර

අද ආණ්ඩුව කරන්නේ ජනපති අගමැති නෙවෙයි; කළුපාට කුරුල්ලෙක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රබල කාන්තා නියෝජනයක් වන රෝහිණී කුමාරි විජේරත්න මහත්මියගේ නම ඊයේ(17)නියෝජ්‍ය කථානායක ධුරයට ඇය නම් කෙරුණ ද පාර්ලිමේන්තුවේ බහුතර බලය විසින් ඇය පරාජයට පත් කරනු ලැබීය.මේ ඉන් අනතුරුව පාර්ලිමේන්තුව හමුවේ ඇය කළ කතාවයි.…

සී සාන ට්‍රැක්ටර් වලට ඉන්ධන කඩිනමින්
කාලීන පුවත්

සී සාන ට්‍රැක්ටර් වලට ඉන්ධන කඩිනමින්

පසුගිය කාලයේ අඩාල වූ වී වගාවට අවශ්‍ය පොහොර සැපයීම කඩිනමින් යථාවත් වීම මත මෙවර යළ කන්නයේ වගා කටයුතු ආරම්භ කළ ගොවීන්ට සී සෑම සඳහා ට්‍රැක්ටර් යන්ත්‍ර වලට අවශ්‍ය ඛනිජ තෙල් ප්‍රමුඛතා පදනමක් යටතේ ලබාදීම කෙරෙහි…

සාමකාමී උද්ඝෝෂකයන්ට පහර දුන් පිරිස් දෙදිනක් තුළ අත් අඩංගුවට
කාලීන පුවත්

සාමකාමී උද්ඝෝෂකයන්ට පහර දුන් පිරිස් දෙදිනක් තුළ අත් අඩංගුවට

අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර සාමකාමී උද්ඝෝෂකයන්ට පහර දී ඒවායේ ඉදිකොට තිබූ දේ ගිනිබත් කළ පුද්ගලයන් ඉදිරි දින 02ක තුළ අත්අඩංගුවට ගන්නා බව පොලිසිපති ඩී.සී වික්‍රමරත්න මහතා සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්…

ගාලුමුවදොර ප්‍රහාරකයන් වළකා නොගත්තේ “ඉහළින්” ආ ඇමතුමක් නිසයි
කාලීන පුවත්

ගාලුමුවදොර ප්‍රහාරකයන් වළකා නොගත්තේ “ඉහළින්” ආ ඇමතුමක් නිසයි

ගාලුමුවදොර ප්‍රහාරකයන් වළකා නොගත්තේ “ඉහළින්” ආ ඇමතුමක් නිසයි පසුගිය 09 වන දා අරලිය ගහ මන්දිරයෙන් පිටත් වූ කලහකාරී පිරිස් ප්‍රහාරයක් එල්ල කිරීමට ගාලුමුවදොර ගෝටාගෝගමට ඇතුළුවීම වැළැක්වීම පිණිස ගෝල්ෆේස් වටරවුමේ පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකා…

සනත් නිශාන්ත අත්අඩංගුවට
කාලීන පුවත්

සනත් නිශාන්ත අත්අඩංගුවට

පසුගිය මැයි 09 වන දාඅරලියගහ මන්දිර සහ ගාලුමුවදොර ජනතා විරෝධයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද (17) පස්වරුවේ කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට…

හුණු වටයේ ගෲෂා සහ රනිල් වික්‍රමසිංහ
එතෙර - මෙතෙර

හුණු වටයේ ගෲෂා සහ රනිල් වික්‍රමසිංහ

අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ(16) ජාතිය අමතා කළ ප්‍රකාශයක් කළේ ය.දේශපාලනඥයන්ගේ කතා වල ඇති ආලවට්ටම් කිසිත් නැති ඒ කතාව මඟින් රටේ සැබෑ ආර්ථික අර්බුදයේ තරම මොනවට පැහැදිලි විය. ඔහු කී අන්දමටම රටේ ආර්ථිකය ඇත්තේ අතිශය අමාරු…

නියෝජ්‍ය කථනායක ධුරය අජිත් රාජපක්ෂට
කාලීන පුවත්

නියෝජ්‍ය කථනායක ධුරය අජිත් රාජපක්ෂට

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථනායකවරයා තේරීම පිණිස අද(17) පැවැති ඡන්ද විමසීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා වැඩි ඡන්දයෙන් තේරී පත් විය. නියෝජ්‍ය කථානායක ධූරය සඳහා නැවත වතාවක් ඡන්ද විමසීමක් පැවැත්වීමට අද සිදු වූයේ එම තනතුර සඳහා…

අගමැතිගේ කතාවට මැදි වූ කවුද මේ හුණු වටයේ ගෲෂා?
නිතර නොඇසෙන කතා

අගමැතිගේ කතාවට මැදි වූ කවුද මේ හුණු වටයේ ගෲෂා?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(16) ජාතිය අමතමින් සිදුකරනු ලැබූ කතාව මගින් වත්මන් රටේ තත්වය මහ ජනතාවට පැහැදිලි කරදෙනු වස් ගෲෂා සහ දරුවා පිළිබද සංවේදී වෘත්තාන්තයක් සහිත හුණුවටයේ කතාවෙන් කොටසක් උපුටා ගෙන තිබිණි. ඔහු පවසනු ලැබුවේ…

ගෑස් තොගයක් ගොඩ බායි
කාලීන පුවත්

ගෑස් තොගයක් ගොඩ බායි

මේ වන විට මෙරටට පැමිණි ගෑස් තොගයකට ගෙවීම් සිදු කළ බවත් එම ගෑස් තොගය ඉක්මනින් ගොඩබාන බවත්, තව දින තුනකින් පමණ බෙදා හැරීම් කටයුතු සිදු කිරීමට හැකි වනු ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට්විටර්…

දුම්රිය බස් රිය ධාවනය යථා තත්වයට
කාලීන පුවත්

දුම්රිය බස් රිය ධාවනය යථා තත්වයට

මුළු දිවයිනටම පැන වූ ඇඳිරි නීතිය අද (17) අලුයම 5.00 ට ඉවත් කිරීමෙන් පසු පොදු ප්‍රවාහන සේවා යථා තත්ත්වයට පත් වෙමින් පවතින බව වාර්තා වෙයි.ඒ අනුව, ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සහ අන්තර් පළාත් බස්…

error: Content is protected !!