මයිනාගෝගමට හා ගෝඨාගෝගමට පහර දුන් විසි දෙකක් අත් අඩංගුවට ගන්න නීතිපති උපදෙස්
මයිනාගෝගම හා ගෝඨාගෝගම හිටපු සාමකාමී උද්ඝෝෂණවල නිරතව සිටි ජනතාවට පහර දීමේ සිද්ධීන්වලට සම්බන්ධ හිටපු අමාත්‍යවරුන්, මන්ත්‍රවරුන් ඇතුළු විසි දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා, පොලිස්පතිවරයාට සහ රහස් පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට…









