ගෝටාගෝගම රැක දීම රුවන්ට බාර වෙයි
කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරියේ ස්ථාපිත කොට ඇති ගෝඨාගෝගම විරෝධතා ගම්මානය ඉදිරියටත් ආරක්ෂා කරන අතර එම කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ…









