අගමැති හා කතා බහෙන් පසු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් වරිය සිය රට යයි
කාලීන පුවත්

අගමැති හා කතා බහෙන් පසු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් වරිය සිය රට යයි

ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ පැහැදිලි කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය සවිස්තරාත්මක ලෙස දැනුවත් කිරීම පිණිස මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය සිය රට බලා පිටත්ව යාමට නියමිතය.අග්‍රාමාත්‍ය…

යල කන්නයේ වී සඳහා යූරියා සියල්ල ඉන්දියාවෙන්
කාලීන පුවත්

යල කන්නයේ වී සඳහා යූරියා සියල්ල ඉන්දියාවෙන්

යල කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය යූරියා සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඊයේ (12) ඉන්දියාවේ පොහොර දෙපාර්තමේන්තුවේ ලේකම් ‍රාජේෂ් කුමාර් චතුර්වේදි මහතා හමුවිය.යල වගා කන්නයේ වී සඳහා…

රටේ තත්වය ගැන ජනතාවට ඇත්ත කියන්න අගමැති කාර්යාලය වෙසක් එකටත් වැඩ
කාලීන පුවත්

රටේ තත්වය ගැන ජනතාවට ඇත්ත කියන්න අගමැති කාර්යාලය වෙසක් එකටත් වැඩ

ඉන්ධන, විදුලි බලය, ගෑස්, ආහාර ද්‍රව්‍ය, පොහොර,ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවා සම්බන්ධයෙන් මේ වන විට රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය ජනතාවට හෙළි කළ යුතු බැවින් වෙසක් පෝය දිනය ද ඇතුළු ඉදිරි නිවාඩු සති අන්තය…

අගමැතිට සහාය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට
කාලීන පුවත්

අගමැතිට සහාය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තනතුරින් ඉල්ලා අස්වන ලෙසට ඇතැම් දේශපාලන පක්ෂ ඇතුළු කණ්ඩායම් බලපෑම් එල්ල කිරීම මත ඒ මහතාට සහාය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කරමින් තිබේ.මීළඟ පාර්ලිමේන්තුව දිනයක දී මෙම යෝජනාව…

රුපියල යන්තම් හිස ඔසවයි
කාලීන පුවත්

රුපියල යන්තම් හිස ඔසවයි

ඊයේ(13) දිනයේ රුපියල් 380 ක් ලෙස සටහන් කර තිබූ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 365 ක් ලෙස මෙරට ප්‍රධාන පෙලේ බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක් ප්‍රකාශයට පත් කොට ඇත.ඒ අතර එක් රාජ්‍ය බැංකුවක් අද ඩොලරයේ විකුණුම්…

සජිත්ට විපක්ෂ නායක ධුරයත් අහිමි වන ළකුණු
කාලීන පුවත්

සජිත්ට විපක්ෂ නායක ධුරයත් අහිමි වන ළකුණු

සජිත්ට විපක්ෂ නායක ධුරයත් අහිමි වන ළකුණු නව ආණ්ඩුව ප්‍රකාශයට පත් කළ පසු පාර්ලිමේන්තුව විපක්ෂයේ අසුන් ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කොට ඇති බැවින් දැනට සජිත් ප්‍රේමදාස මහතා දරන විපක්ෂ…

රනිල් අගමැති ධුරයේ දිවුරුම් දෙයි
කාලීන පුවත්

රනිල් අගමැති ධුරයේ දිවුරුම් දෙයි

හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ඝෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු වී ඇත.වික්‍රමසිංහ මහතා මෙවර මෙරට අග්‍රාමාත්‍යවරයා වන්නේ 06…

සජිතුත් අගමැති කම ඉල්ලයි
කාලීන පුවත්

සජිතුත් අගමැති කම ඉල්ලයි

කලින් අගමැති ධූරය භාර ගැනීම සඳහා කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කළ සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද තමන් අගමැති පදවිය භාරගැනීමට කැමති බව දන්වා ජනාධිපති වරයා වෙත ලිපියක් යොමු කොට ඇත.ඒ…

මහින්ද ජොන්ස්ටන් නාමල් ඇතුළු 17කට රටින් පිටවීම තහනම්
කාලීන පුවත්

මහින්ද ජොන්ස්ටන් නාමල් ඇතුළු 17කට රටින් පිටවීම තහනම්

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ  හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ හිටපු ඇමති නාමල් රාජපක්ෂ මහත්වරුන් ඇතුළු 17 දෙනෙකුට මහත්වරුන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් වරයා විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.ඒ පසුගිය 09 දා සාමාකාමී උද්ඝෝෂණයකට පහර දීම…

සජබ මන්ත්‍රී වරු විසි පහක් රනිල් හා එක් වෙති
කාලීන පුවත්

සජබ මන්ත්‍රී වරු විසි පහක් රනිල් හා එක් වෙති

සජබ මන්ත්‍රී වරු විසි පහක් රනිල් හා එක් වෙති රට මුහුණ පා ඇති වර්තමාන තත්වයට ක්ෂණික විසඳුම් අවශ්‍ය බැවින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්…

error: Content is protected !!