රුපියල යන්තම් හිස ඔසවයි

ඊයේ(13) දිනයේ රුපියල් 380 ක් ලෙස සටහන් කර තිබූ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 365 ක් ලෙස මෙරට ප්‍රධාන පෙලේ බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක් ප්‍රකාශයට පත් කොට ඇත.ඒ අතර එක් රාජ්‍ය බැංකුවක් අද ඩොලරයේ විකුණුම් මිල සටහන් කර තිබුණේ රුපියල් 364 යි ශත 96 ක් ලෙසිනි.ගත වූ කාලය තුළ වේගයෙන් අව ප්‍රමාණ වෙමින් පැවැති ශ්‍රී ලංකා රුපියලේ අගය ඒ අනුව යම් ඉහළ යාමක් පෙන්නුම් කරයි.

කාලීන පුවත්