ආණ්ඩුවට ගෙදර යන්නැයි බල කෙරෙන මැයි දිනයක්
අදට(01) යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය මුල් කොට මෙවර පැවැත්වෙන මැයි දින පෙළපාලි සහ රැස්වීම් බොහොමයක් නව මුහුණුවරක් ගන්නා බවත් පවතින ආණ්ඩුවට ඉවත්වන ලෙසට බල කිරීම මෙවර මැයි දින සැමරුම් වල පොදු තේමාව වනු ඇතැයි…









