ලංකාවට තෙල් ගන්න ඉන්දියාවෙන්  ණයක්!
කාලීන පුවත්

ලංකාවට තෙල් ගන්න ඉන්දියාවෙන් ණයක්!

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සතු විදේශීය ධන සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන පන්සීයක ණයක් ඉන්දියාවෙන් ලබා ගැනීමට සැළසුම් කොට තිබේ.නමුත් මෙම ණය මුදල වෙනුවෙන් ඉන්දියාව පනවන කොන්දේසි මොනවාද?යන්න…

අද තද  වැසි
කාලීන පුවත්

අද තද වැසි

නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රියවීම මත අද(25) ශ්‍රී ලංකාවේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

සමාජ කඩතොළු බව අතරින් මතු වූ ‘රාජකීය වෛද්‍යවරයා’
එතෙර - මෙතෙර

සමාජ කඩතොළු බව අතරින් මතු වූ ‘රාජකීය වෛද්‍යවරයා’

“රාජකීය වෛද්‍යවරයා” යන නමින් සමාජයේ බොහෝ දෙනකුගේ දැන හැඳුනුමට ලක්ව සිටි ඒලියන්ත වයිට් මහතා හතලිස් අට වන වියේ දී කොවිඩ් ආසාදනයට ලක් වීමෙන් අකල් මරණයකට ලක් විය. වත්මන් සමාජයේ බොහෝ දෙනකු හට ඒලියන්ත වයිට් යන…

කෙරවළපිටිය බලාගාර කොටස් විදෙස් සමාගමකට පැවරීම භයානකයි
කාලීන පුවත්

කෙරවළපිටිය බලාගාර කොටස් විදෙස් සමාගමකට පැවරීම භයානකයි

කෙරවළපිටිය විදුලි බලාගාරයේ කොටස් විදෙස් සමාගමකට පැවරීම අතිශය භායනක තත්ත්වයක් බවත් තමන් පැමිණියේ ජාතික සම්පත් විකිණීමට නොවන බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය වරයා ඒ අනුව ඉදිරියේදී…

කොවිඩ් වලින් තරුණ වෛද්‍යවරියක් මිය යයි
කාලීන පුවත්

කොවිඩ් වලින් තරුණ වෛද්‍යවරියක් මිය යයි

කොවිඩ් නිව්මෝනියා සංකුලතා හේතුවෙන් ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 31ක් හැවිරිදි තරින්දි දිල්ෂිකා විතානගේ නම් වෛද්‍යවරියක් මියගොස් තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරියක වන අතර ඇය රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියක බව…

විමල් ලා   කොන්වෙලා
කාලීන පුවත්

විමල් ලා කොන්වෙලා

ඇමැති විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස වර්තමාන ආණ්ඩුව පිහිටුවීමට විශාල කාර්යභාරයක් සිදුකළ පිරිසකට මේ වන විට ආණ්ඩුවේ තැනක් නොමැති බව මුරුත්තෙට්ටුවේ හිමියෝ පවසති. එමෙන්ම ඔවුන් කොන් වී ඇති බව සඳහන් කරන වහන්සේ වැඩි දුරටත් සඳහන්…

රජය ගොවීන්ට ගොවිතැන එපා කරවන්නේ ගොවි බිම් කොල්ලයකටද?
එතෙර - මෙතෙර

රජය ගොවීන්ට ගොවිතැන එපා කරවන්නේ ගොවි බිම් කොල්ලයකටද?

සාගත වසංගත යන වදන් බොහෝ විට එක් ව යෙදෙයි.එමෙන්ම වත්මන් කොවිඩ් වසංගතයත් සමග සාගතයක පෙරමඟ සලකුණු ආණ්ඩුවේ ක්‍රියාමාර්ග තුළින් පහළ වෙමින් තිබේ. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර හඳුන්වාදීමට රජය ගත් ක්ෂණික ක්‍රියාමාර්ග මීට ප්‍රධාන වශයෙන්…

“යුගදනවි” ඇමරිකාවට පැවරීම ගැන ආණ්ඩුවේ මත ගැටුමක්
කාලීන පුවත්

“යුගදනවි” ඇමරිකාවට පැවරීම ගැන ආණ්ඩුවේ මත ගැටුමක්

කෙරවලපිටිය යුග දනවි බලාගාරයේ ගෑස් නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ටෙන්ඩර් පටිපාටියකින් බැහැරව අමෙරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවට සහය දක්වන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ දේශපාලන පක්ෂවල විරෝධයක් පළ වී තිබේ. ඒ සම්බන්ධයෙන් කරුණු…

අල් ජසීරා ඒලියන්ත වයිට්ව යකැදුරෙක් කරලා
කාලීන පුවත්

අල් ජසීරා ඒලියන්ත වයිට්ව යකැදුරෙක් කරලා

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍ය වරයා ලෙස කටයුතු කළ ඒලියන්ත වයිට් මහතා කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය පුවත අල් ජසීරා පුවත් සේවය වාර්තා කොට ඇත්තේ ආශීර්වාද පැන් බලයෙන් කොවිඩ් සුවවේයැයි බලාපොරොත්තු වූ ශ්‍රී ලාංකේය යකැදුරා(Shaman)…

ජනපතිගේ අලි පැටියා දෙනියායේ පන්සලක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සතුව සිටියදී 2015 වසරේ දී පින්නවල අලි අනාථාගාරයට බාර දෙන ලද “චරක” මේවන විට ජනාධිපතිවරයාගේ මිරිහාන නිවසේ නොව නොව දෙනියායේ පන්සලක සිටින බව වනජීවි රාජ්‍ය ඇමති විමලවිර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.ඔහු මේ…

error: Content is protected !!