සමගි ජනබලවේග විරෝධතා පෙළපාලිය ගාලු මුවදොර දෙසට
සමගි ජනබලවේග විරෝධතා පෙළපාලිය ගාලු මුවදොර දෙසට සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතා පෙළපාලිය කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලය අසලින් ආරම්භ වී කොල්ලුපිටිය මංසන්ධිය පසුකරමින් මේ වනවිට ගාලු මුවදොර දෙසට ගමන් කරමින් තිබේ. විපක්ෂ…









