Skip to main content

vinivida.lk

රිය අනතුරු සඳහාත් බදු ගෙවන්නට යෝජනා වූ අය වැයෙන් අනතුරුව
එතෙර - මෙතෙර

රිය අනතුරු සඳහාත් බදු ගෙවන්නට යෝජනා වූ අය වැයෙන් අනතුරුව

මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ මංගල අය වැය ලේඛනය පසුගිය සිකුරාදා (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මෙය වත්මන් රජයේ දෙවෙනි අය වැය ලේඛනයයි. අය වැය ලේඛනයක් එන විට ඉතිහාසය පුරාම ජනතාව දෑස් දල්වා සිටින්නේ තමන්ට ලැබෙන්නේ…

ලොව පුරා කොවිඩ් මරණ ඉහළට
කාලීන පුවත්

ලොව පුරා කොවිඩ් මරණ ඉහළට

ලොව පුරා රටවලින් දෛනික වාර්තා වන කො9විඩ් මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් තිබේ.ලොව පුරා රටවල් 222 කින් ඊයේ(13) දිනයේදී කොවිඩ් මරණ 5,998 ක් වාර්තා වී ඇත. වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ රුසියාවෙනි. එම සංඛ්‍යාව…

මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ කුලපති පදවිය ගැන විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨ ආචාර්ය සංගමය කලකිරෙයි
කාලීන පුවත්

මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ කුලපති පදවිය ගැන විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨ ආචාර්ය සංගමය කලකිරෙයි

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති පදවියට පත් කිරීම තම සංගමයේ මහත් කලකිරීමට හේතු වී ඇති බව පවසමින් කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨ ආචාර්ය සංගමය(VCSTA )නිවේදනයක් නිකුත් කොට ඇත.කොළඹ විශ්ව විද්‍යාලයීය කීර්ති නාමය සහ…

රජය යුගදනවි ගිවිසුම සැඟවීම ගැන හවුල්කාර පක්ෂවල විරෝධය
කාලීන පුවත්

රජය යුගදනවි ගිවිසුම සැඟවීම ගැන හවුල්කාර පක්ෂවල විරෝධය

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවට පැවරීමට අත්සන් කළ ගිවිසුමේ පිටපතක් ලබාදෙන්නැයි ඉල්ලා හවුල්කාර පක්ෂවල නායකයන් මුදල් අමාත්‍යංශයට කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප වීමත් පසුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතා තොරතුරු දැනගැනීමේ…

සම සමාජය ආණ්ඩුවෙන් ඉවත් වන ළකුණු
කාලීන පුවත්

සම සමාජය ආණ්ඩුවෙන් ඉවත් වන ළකුණු

මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ලංකා සමසමාජ පක්ෂය ඉදිරියේ දී පැවැත්වෙන පක්ෂ දේශපාලන මණ්ඩලයට ආණ්ඩුවෙන් ඉවත් වීම සදහා යෝජනාව ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන…

“හිපෝ ස්ප්‍රිට්”අපේ මුහුදු සීමාවේ නැංගුරම් ලාගෙන!
කාලීන පුවත්

“හිපෝ ස්ප්‍රිට්”අපේ මුහුදු සීමාවේ නැංගුරම් ලාගෙන!

අහිතකර බැක්ටීරියා අඩංගු වී ඇති බවට තහවුරු වූ පොහොර රැගත් “හිපෝ ස්ප්‍රිට්” නෞකාව මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ නැංගුරම්ලා ඇති අතර නෞකාව අයත් සමාගම විසින් නිකුත් කළ එන්තරවාසිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් සඳහා…

අදත් තැනින් තැන වැසි
කාලීන පුවත්

අදත් තැනින් තැන වැසි

අද (13) සබරගමුව,වයඹ, මධ්‍යම සහ උතුරු පළාත්වල ස්ථාන කිහිපයක විටින් විට වැසි ඇතිවන බවත් බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සමාජමය අසරණුන්ගේ වෘත්තිය; ත්‍රිරෝද රථ සේවය ගොඩ ගන්නට රජයට හැකිවේද?
එතෙර - මෙතෙර

සමාජමය අසරණුන්ගේ වෘත්තිය; ත්‍රිරෝද රථ සේවය ගොඩ ගන්නට රජයට හැකිවේද?

ත්‍රිරෝද රථ සේවා සහ ගාස්තු නියාමනය කිරීම පිණිස අධිකාරියක් පිහිටුවීම සම්බන්ධ යෝජනාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙවර අය වැය යෝජනා අතරට එක් කොට ඇත. නමුදු එය ප්‍රායෝගික යථාර්ථයක් වුවහොත් ලක්ෂ අටක් පමණ වන ත්‍රිරෝද…

ලක්ෂ්මන් විජේසේකර සමු ගනියි
කාලීන පුවත්

ලක්ෂ්මන් විජේසේකර සමු ගනියි

ප්‍රවීණ ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකර මහතා අද(12)පස්වරුවේ අභාවප්‍රාප්ත විය.කලක සිට රෝගී තත්වයකින් පෙළුණු ඒ මහතා මිය යන විට වයස අවුරුදු හැත්තෑ තුනකි.

මත් පැන් හා දුම් වැටි වෙනුවෙන් දවසකට කෝටි සීයක්
කාලීන පුවත්

මත් පැන් හා දුම් වැටි වෙනුවෙන් දවසකට කෝටි සීයක්

මෙරට ජනතාව දුම්කොල සහ මධ්‍යසාර මිලදී ගැනීම සඳහා දිනකට රුපියල් කෝටි 100 ක් වියදම් කරන බව දුම්කොල සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි. දුම්කොල හා මධ්‍යසාර භාවිතය නිසා දිනකට…

error: Content is protected !!