ස්වප්න මෝචනයටත් “නවීන ඔසු”
රෝග පීඩා හෙවත් ලෙඩ දුක් සඳහා නොයෙකුත් ඔසු වර්ග තිබේ. එහෙත්, රෝග පීඩා හෝ ලෙඩ දුක් වශයෙන් නොසැළකෙන හෙවත් ‘නැති ලෙඩ’ සඳහා ද ඖෂධ වශයෙන් හඳුන්වමින් නිකුත් කළ යම් යම් දේවලින් නූතන වෙළඳ පළ පිරී…
රෝග පීඩා හෙවත් ලෙඩ දුක් සඳහා නොයෙකුත් ඔසු වර්ග තිබේ. එහෙත්, රෝග පීඩා හෝ ලෙඩ දුක් වශයෙන් නොසැළකෙන හෙවත් ‘නැති ලෙඩ’ සඳහා ද ඖෂධ වශයෙන් හඳුන්වමින් නිකුත් කළ යම් යම් දේවලින් නූතන වෙළඳ පළ පිරී…
දැනට ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වන සඳුදා අළුයම හතරෙන් පසු දීර්ඝ කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය කීවාය.ඒ අද(14)සීදූව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ දී මාධ්‍යවේදීන් අමතමිනි.පසුගිය…
බරපතළ වැඩ සහිත සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මේ දක්වා තමාට කිසිදු දැනුවත් කිරීමක් කර හෝ සාකච්ඡාවක් පවත්වා නැතැයි බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය…
ජිනිවාහිදී පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි නිත්‍ය සැසි වාරයේ දී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් මහත්මිය ශ්‍රීි ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු වලට විදේශ අමාත්‍ය මහාචාර්ය ජිී එල් පිරිස් මහතා…
නාඩු වී කිලෝවක් රුපියල් 55/- බැගින් රජය විසින් මිල දී ගැනීමට ඊයේ(13) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.ඒ සහල් සදහා පාලන මිලක් ගැසට් කීරිමෙන් පසු ගොවීන්ගේ වී…
නිරෝධායන ඇඳිරි නීතිය පනවා මේ වන විට මසකට ද ආසන්න ය. රජය ඉදිරිපත් කරන දත්ත අනුව නිරෝධායන ඇඳිරි නීතිය සාර්ථක ය. කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම හා කොවිඩ් මරණ අඩුවී තිබේ. නමුත් පී.සී.ආර් පරික්ෂණ හා රැපිඩ්…
හදිසි නීති රෙගුලාසි පැනවීම ඇතුලු ශ්‍රී ලංකාවට අදාළ කරුණු රැසක් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂ්ලේ මහත්මිය අප්‍රසාදය පළ කර කොට ඇත.ඒ අද(13) ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී ආරම්භ වූ ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 48 වන…
වත්මන් ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයේ ජනප්‍රියතම පූජා විශේෂය කුමක් දැයි විමසන්නකු හට දිය හැකි පැහැදිලිම පිළිතුරක් තිබේ. එනම් ‘ආශීර්වාද පූජා’ යන්න ය. මීට දශක කිහිපයකට පෙර සිට ශීඝ්‍රයෙන් වර්ධනය වූ මෙම ආශීර්වාද පූජා සංකල්ප අද…
සුරතලයට බළලුන් ඇති කරන බොහෝ දෙනෙක් නොදන්නා කරුණු කිහිපයක් තියනවා.අපි මේ කතාව ඉන් ප්‍රධාන කරුණකින්ම පටන් ගනිමු.පැරසෙටමෝල් සහ ඇස්ප්‍රින් අඩංගු ඖෂධ බළලුන්ට ඉතාමත් විෂ සහිතයි. එවැනි ඖෂධ දීමෙන් බළලුන් මිය යාමට බොහෝ ඉඩකඩක් පවතිනවා.සුනඛයන්ට තරම්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය ලබා ගැනීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පත්කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes