රටෙන් බාගයක්ම මහවැලියට
මේ දක්වා නම් කොට ඇති මහවැලි කලාප දහයට අමතරව දිස්ත්‍රික්ක හතරක ගම්මාන 410 ක් එක්කොට නව මහවැලි කලාප දෙකක් ස්ථාපිත කෙරේ මෙලෙස මහවැලි කලාප වශයෙන් අලුතෙන් එක්වන්නේ දැදුරුඔය යෝජනා ක්‍රමය සහිත “එන්” කලාපය සහ වයඹ…
මේ දක්වා නම් කොට ඇති මහවැලි කලාප දහයට අමතරව දිස්ත්‍රික්ක හතරක ගම්මාන 410 ක් එක්කොට නව මහවැලි කලාප දෙකක් ස්ථාපිත කෙරේ මෙලෙස මහවැලි කලාප වශයෙන් අලුතෙන් එක්වන්නේ දැදුරුඔය යෝජනා ක්‍රමය සහිත “එන්” කලාපය සහ වයඹ…
දැනට පැතිර යන කොවිඩ් වසංගත තත්වය පාලනය කිරීමට නම් තව සතියක් හෝ දෙකක් සංචාරණ සීමා දැඩි ව ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු වෛද්‍ය සංගම් කිහිපයක් ම ඉල්ලා සිටියි. රට විවෘත කළ…
ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අද(09) පැවති එන්නත්කරණ වැඩසටහනක් අතරතුර දී එන්නත් කාඩ්පත සටහන් කරගෙන එන්නත ලබා නොගෙන පිටව යෑමට උත්සාහ කළ කාන්තාවන් සිව් දෙනෙකු අද පොලීස් භාරයට ගෙන තිබේ.ඔවුන් කිසියම් මූලධර්මවාදී ආගමික කණ්ඩායමකට අයත් පිරිසක්…
කොවිඩ්-19 ආසාදිත වූවන් හිටිහැටියේ මහ මඟ ඇද වැටී මිය යන බවට දැන් ටික කලෙක සිට ජනමාධ්‍ය වල පුවත් පළ වීමට පටන් ගෙන තිබේ. එමෙන්ම ඒ ඇතැම් පුවත් මඟින් අනාවරණය කෙරෙනුයේ එසේ හදිසියේ මහ මඟ ඇද…
සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති වයස අවුරුදු හැටට වැඩි සහ දුර්වල ප්‍රතිශක්තියකින් යුතු අයට ෆයිසර්,මොඩර්නා,ස්පුට්නික් යන එන්නත් වර්ගයකින් තුන් වන මාත්‍රාවක් ලබා දිමට රජයට යෝජනා කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත්…
බොහොමයක් අසනීප වලදී ඊට ප්‍රතිකාර කරන වෛද්‍යවරු ඇඳ විවේකය ගන්නා ලෙස රෝගීන්ට උපදෙස් දෙති . නමුත් ඇඳ විවේකය හෙවත් බෙඩ් රෙස්ට් යන්නෙහි සැබෑ අරුත පිළිබඳව බොහෝ දෙනකුට වැටහීමක් ඇති බවක් නොපෙනේ. ඇඳ විවේකය වෛද්‍යවරුන් අනුමත…
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිණි වික්‍රමසිංහ මහත්මිය සිය තනතුරින් ඉල්ලා අස් වී තිබේ.නමුදු ඊට හේතුව ඇය මේ දක්වා ප්‍රකාශයට පත් කොට නැත. 2020 වසරේ පෙබරවාරියේ එම තනතුරට පත් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය රනිල් වික්‍රමසිංහ මහතාගේ සොයුරු…
සමාජයේ මහත් ආන්දෝලනයකට ලක් වූ චරිතයක් වන වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාට සහ ඔහුගේ පවුලේ ඥාතීන්ට කොරෝනා වැළඳී ඇති අතර ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබාගන්නා බව දැනගන්නට ලැබී තිබේ. ඔහු මෑත භාගයේ මේ තරම්…
නීතිමය පදනමකින් තොරව ඇතැම් පුද්ගලයන් විසින් රඳවා ගෙන ඇති බවට වාර්තා වීමෙන් පසු අධිකරණ නියෝග මත ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයට පත් කොට සිටි අලි ඇතුන් දාහත් දෙනෙකුගෙන් හත් දෙනෙකු ඊයේ(08)නැවත එම හිමි කරුවන් වෙත මුදා…
කොවිඩ් ව්‍යාප්තිය පවතින අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ සංචාරක නියාමන ව්‍යාපෘතිය සඳහා රුසියාව යුක්රේනය සහ කසකස්තානය යන රටවල් දැක්වූ දායකත්වය අගය කිරීමක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රචලිත කිරීම සඳහා හොඳම කලාපය ලෙස එම කලාපයේ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes