31 වනදා රට විවෘත කෙරේ
දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් මස 31 වෙනිදා දින අළුයම 4.00න් පසුව ඉවත් කොට රට විවෘත කිරීමට තීරණය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියි.නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී…
දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් මස 31 වෙනිදා දින අළුයම 4.00න් පසුව ඉවත් කොට රට විවෘත කිරීමට තීරණය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියි.නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී…
මහජන බැංකුව බ්ලැක් ලිස්ට් හෙවත් අසාදු ලේඛනගත කර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය දන්වා තිබේ.මෑතකදී මහජන බැංකු විසින් ණය පැහැර හැරීමේ ලිපියක් නිකුත් කර ඇති බවත් එමගින් ජාත්‍යන්තර වෙළදාමේ…
යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන් සහ ජනාධිපතිවරයා අතර ඊයේ(28) පැවැති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී ඇත. පැය හතරහමාරක් පමණ පැවැති මෙම සාකච්ඡාවට ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ මුදල් ඇමැතිවරයා සහභාගී…
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සියළු තනතුරුවලින් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය දා කටයුතු කළේය. එයට හේතුව ලෙස ඔහු සඳහන් කර සිටියේ රජයේ කාබනික පොහොර ව්‍යාපෘතිය විවේචනය කිරීම…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සඳහන් ත්‍රාසජනක ක්‍රීඩා මඟින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ ආරම්භයක් සේ සැලකෙන කලම්බු ඩියුන්ස් ඒටීවී වැලි කඳු ධාවන පථය අද (28) ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සහ සංචාරක…
මෙරට ආර්ථික පුනර්ජීවනයට චීනයෙන් අඛණ්ඩ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසාදය පළ කර තිබේ.ඒ, මෙරට චීන තානාපති වී. ෂෙන්හොන් අරලියගහ මන්දිරයේදී හමු වූ අවස්ථාවේදියි.කොරෝනා වසංගතය පාලනය කිරීමට එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා…
රජය විසින් ගෙන යන කාබනික පොහොර වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඊයේ(27)කොළඹ පැවති වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් සංවිධානය කොට තිබූ මාධ්‍ය හමුවට පෙර එහි පැමිණි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා එම පෙරමුණේ ලේකම් ඉංජිනේරු…
වියෝ දුක මෙන්න දුරලන උපදෙස් අතිශය වේදනාත්මක අද්දැකීමක් වන වියොව මනුෂ්‍යයන් වන අපට ඒකාන්ත වශයෙන් ම අත්විඳීමට සිදුවන දෙයක්. මෙය බිරිඳ /සැමියා හෝ පවුලේ කෙනෙකු විදේශ ගත වීම, දික්කසාද වී සැමියා හෝ බිරිඳ පවුලෙන් වෙන්…
මුතුරාජවෙල යනු වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන අභය භූමියකින් යුතු අගනුවරට ආසන්නව පිහිටි ජෛව විවිධත්වයෙන් හෙබි අති විශිෂ්ඨ සමුද්‍රාසන්න ජල ජීවී පාරිසරික කලාපයකි. නගරයට ආසන්නව පැවැතීම නිසා කූට ව්‍යාපාරිකයන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද…
එක් රටක් සහ එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බළකායේ සභාපතිවරයා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කර ඇත.ඊට අදාළ ගැසට් නිවේදනය ජනාපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කර තිබේ.එම කාර්ය සාධක බලකායේ ලේකම් ලෙස…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes