එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සිදු වූ හානියට වන්දි ගන්න හේග් නුවර ජාත්‍යන්තර අධිකරණයේ නඩු දමන්න
මුහුදුබත් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා සිදුවූ හානිය අදාළ සාමාගම්වලින් අයකර ගැනීම සඳහා හේග් නුවර පිහිටි ජාත්‍යාන්තර අධිකරණයේ නඩුවක් පවරන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ රජයෙන් ඉල්ලා සිටිති. එක්ස්ප්‍රස් නෞකාව විනාශවීම සමඟ…









