වයස විස්සත් තිහත් අතර කණ්ඩායමට ෆයිසර් එන්නත ලබාදීම ඉතා අවිධිමත් හා විද්‍යාත්මක දත්ත අභිබවා යාමක් !
කාලීන පුවත්

වයස විස්සත් තිහත් අතර කණ්ඩායමට ෆයිසර් එන්නත ලබාදීම ඉතා අවිධිමත් හා විද්‍යාත්මක දත්ත අභිබවා යාමක් !

වයස 20 ත් 30 ත් අතර පුද්ගලයන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට යෝජනා කර ඇති, සැප්තැම්බර් දෙවැනි දින නිකුත් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපිය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවුරුදු විස්සත් තිහත්…

ඉන්දියාවෙන් තවත් ඔක්සිජන්      
කාලීන පුවත්

ඉන්දියාවෙන් තවත් ඔක්සිජන්      

  කොවිඩ් ආසාදිත රෝගීන් සඳහා මෙරට රෝහල් පද්ධතියට අවශ්‍යව ඇති ඔක්සිජන් සංචිත වෙනුවෙන්  තවත් ඔක්සිජන් ටොන් 150ක් ඉන්දියාවෙන්  මෙරටට එවා ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.ඒ අනුව එම ඔක්සිජන් තොගය රැගත් යාත්‍රාවක් ඉන්දියාවේ විශාකාපට්නම්…

මොකක්ද මේ කතුන්ගේ ගර්භාෂය පහත් වීම ?
විනිවිද සායනය

මොකක්ද මේ කතුන්ගේ ගර්භාෂය පහත් වීම ?

කහින විට සේම කිවිසුම් යනවිට ද තමන්ට ඉබේම  මුත්‍රා ස්වල්පයක් පිට වෙන බව පවසමින් එක්තරා කාන්තාවක් සායනයට පැමිණියා. මෙය කාන්තාවන් අතර සුලබ ව දැකිය හැකි රෝග  තත්ත්වයක්. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ට නිතරම පාහේ මෙවැනි…

කොරෝනා බැංකු ණය සහන තව දුරටත්
කාලීන පුවත්

කොරෝනා බැංකු ණය සහන තව දුරටත්

වත්මන් කොරෝනා වසංගතය නිසා ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දී හිඳින ව්‍යාපාරිකයන් සහ පුද්ගලයන් වෙත ලබා දී ඇති බැංකු ණය සහන කාල සීමාව ඉදිරි දෙසැම්බර් 31 වන දා තෙක් දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍ර…

ආදි වාසී නායක බිරිඳ කොරෝනාවෙන් මියයයි
කාලීන පුවත්

ආදි වාසී නායක බිරිඳ කොරෝනාවෙන් මියයයි

  දඹානේ ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නි‍යලැත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන් මැණිකා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඒ කොවිඩ් රෝගය වැළඳී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.පසුගිය 28 වන දා දඹාන ප්‍රදේශය ආශ්‍රිතව කරන ලද ඇන්ටිජන්…

ශ්‍රී ලාංකීය ත්‍රස්තයා ඝාතනය නවසීලන්ත විපක්ෂයේ ප්‍රශංසාවට
එතෙර - මෙතෙර

ශ්‍රී ලාංකීය ත්‍රස්තයා ඝාතනය නවසීලන්ත විපක්ෂයේ ප්‍රශංසාවට

  මා ජීවත්වන ඕස්රේලියාවට ආසන්නම රට නවසීලන්තයයි. මේ දෙරටේම මිනිසුන් ජීවත් වන්නේ බොහෝ සාමයෙනි. සමගියෙනි. හිටිහැටියේ මෙම සාමය පුපුරා යන පුවත් ද අසන්නට ලැබේ. එවැනි පුවත් දෙරටේම මිනිසුන්ගේ සිත්වල අවුළුවන්නේ බිය හා සැකයයි. නමුත් දෙරටේ…

නිවෙස් වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් ලියාපදිංචියකට
කාලීන පුවත්

නිවෙස් වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් ලියාපදිංචියකට

කොවිඩ් ආසාදිතව නිවෙස්වල ප්‍රතිකාර ලබන රෝගීන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ(MOH) ලියාපදිංචි විය යුතු බවත් දැනට රෝගීන් 14200 පමණ එසේ නිවෙස් වල ප්‍රතිකාර ලබන බවත් නිවෙස්ගත කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ වෛද්‍ය කණ්ඩායම් ප්‍රධානී පවුල් විශේෂඥ මල්කාන්ති…

මේ ඇඳිරි නීතියෙන් නම් වැඩක් නැහැ
කාලීන පුවත්

මේ ඇඳිරි නීතියෙන් නම් වැඩක් නැහැ

වර්තමාන නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය අනුව ඉන් කොවිඩ් ව්‍යාප්තියේ සැළකිය යුතු අඩුවක් බලාපොරොත්තු විය නොහැකි බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියයි.ඒ සම්බන්ධයෙන් බිම් මට්ටමින් කරනු ලබන නිරීක්ෂණ වලදී…

මාරාන්තිකම කොවිඩ් ඇති දකුණු අප්‍රිකාවෙන් සංචාරකයන් එපා!
කාලීන පුවත්

මාරාන්තිකම කොවිඩ් ඇති දකුණු අප්‍රිකාවෙන් සංචාරකයන් එපා!

  ලොව මෙතෙක් සොයාගෙන ඇති මාරාන්තිකම කොවිඩ් වෛරස් ප්‍රභේදය ලෙස හඳුනාගෙන ඇති C.1.2 ශ්‍රී ලංකාවටද පැමිණීම වැලක්වීමට නම් දකුණු අප්‍රිකාව ඇතුළු එම රටවලින් සංචාරකයින් ගෙන්වා ගැනීම නතර කරන ලෙසට ජාතික පර්යේෂණ සභාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.…

අද තරමක තද වැසි
කාලීන පුවත්

අද තරමක තද වැසි

අද(04)දිවයිනේ බස්නාහිර,සබරගමුව,වයඹ පළාත් වල හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකටත් මිලි මීටර් 50 ඉක්මවන තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.මීට අමතරව උතුරු පළාතේ ස්ථාන කිහිපයකට උදෑසන කාලයේ ද…

error: Content is protected !!