ඇමති බන්දුල බඩු මිල අඩු කරන්න දන්න කෙනෙක් හොයයි
ලෝකය පුරා උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඉදිරියේදී කුමන ආකාරයේ භාණ්ඩ හිඟයක් ඇතිවේ දැයි තමන්ට කිව නොහැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (22) කොළඹ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යවේදීන්…









