ඔඩු දුවා ඇති පොහොර අර්බුදය විසඳන්නට රජය ගෙනා “ඇලඩින්ගේ පුදුම පහන”
ඉදිරි මහ කන්නයේ වගා කටයුතු සඳහා ආනයනය කරන ලද නැනෝ නයිට්රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31 න් පළමු තොගය ඊයේ (19) රාත්රියේ ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් UL 1156 ගුවන් යානයෙන් ඉන්දියාවේ සිට කටුනායක ගුවන්තොටුපොලට…









