අංජනම් දේවි හනුමන්තා නැතිවත් අංජනම් බලන්න පුළුවන්
අංජනම් බැලීම, අංජනම් ඇරීම, අඳුන් බැලීම ආදී වශයෙන් හැඳින්වෙන ගුප්ත ශාස්ත්‍ර හා සබැඳි කටයුත්ත පිළිබඳ නොදත් අයකු නොමැති තරම් ය. එහෙත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමසීමේ දී පෙනී යන විශේෂතම කරුණක් ද තිබේ. එනම් අප සමාජයේ…









