ගාලු මුවදොර අරගල බිමෙන් ප්‍රභාකරන්ගේ ගුණ වැයීමක් අසන්නට ලැබුණේ කොහොමද?
ගාලු මුවදොර අරගල භූමියේ සිටින පිරිසක් තමන් ඉදිරියේ සිටින ආරක්ෂක හමුදා සාමාජිකයන්ට පරුෂ වචනයෙන් බැන වදින වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලවල සේම ඇතැම් වෙබ් අඩවි මගින් ද ප්‍රචාරය වෙමින් තිබේ.එහි සිටින එක්තරා පුද්ගලයකු කියා සිටිනුයේ මෙරට…