ශ්‍රී ලංකාවේ රිලවුන් ගේ ගමනාන්තය චීන සත්වෝද්‍යාන ද? චීන්නුන්ගේ පිඟන් ද?
අහිගුණ්ඨිකයන් අතර පමණක් වැඩිපුර කතාබහට ලක් වූ රිළවුන් සහ වඳූරන් අද අපේ රටේ බහුතරයක් දෙනා කතාබහ කරන ප්‍රධාන මාතෘකාවක් බවට පත් ව තිබේ. ඒ රිළවුන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමේ සූදානමක් පිළිබඳ කතාබහක් පවතින බැවිනි. රිළවුන්…