හෘද රෝගීන්ට සහය වීමේ සේවාවන් සපයන බලු සුරතලුන් (Cardiac Service Dogs) – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
එංගලන්තය, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල හෘද රෝගීන්ට සහය වීමට, හදිසි තත්වයක දී ඉක්මණින් රෝගියා වෙත අවධානය ලබා ගැනීමට පුහුණු කළ බලු සුරතලුන් සිටින බව ඔබ දන්නවාද? ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබා දෙන්නේ තම සේවය ලබා ගන්නා…









