සජ්ජායනා කිරීමෙන් පමණක් කරණීය මෙත්ත සූත්‍රයෙන් නිසි ඵල ලද නොහැක
කරණීය මෙත්ත සූත්‍රය දිනපතා සජ්ජායනා කිරීමෙන් සහ එය යන්ත්‍රයක් වශයෙන් පැළඳ ගැනීමෙන් අමනුෂ්‍ය උවදුරු මැඬලිය හැකි බවට පොදු ජන විශ්වාසයක් තිබේ.ඊට පදනම් වනුයේ එම සූත්‍ර සාරය නොව නිධාන කතාව බව නිසැක ය.එය සැකෙවින් මෙලෙසිනි. බුදුන්…









