ඉන්දියානු සිනමාවේ වැඩිම ආදායම් ලබන නළු නිළියෝ
ඉන්දියානු සිනමාව අද ඉන්දියාව තුළ පමණක් නොව ලෝකයේම ඉතා ජනපි‍්‍රය සිනමාවක් බව රහසක් නොවෙයි. මේ නිසා ලෝකය පුරා ප‍්‍රදර්ශණයෙන් විශාල වශයෙන් ආදායම් උපයන්නට ඉන්දියානු චිත‍්‍රපටවලට හැකි වී තිබෙනවා. මේ නිසාම ඉන්දියානු සිනමා නළු නිළියන්ගේ ආදායම්…