කන්ගනා රනවුත්ගේ අලුත්ම චිත්‍රපටය පාඩු ලැබුවේ ඇයි?
කන්ගනා කියලා කියන්නේ බොලිවුඩ් ඉතිහාසයේ කිසිම දවසක කිසිම ආකාරයක අස්ථාවරත්වයක් නොලැබූ රංගන ශිල්පිණියක්. ඇය අවස්ථා කීපයක දී ම එය තමාගේ වාසනාව කියලත් මාධ්‍යයට ප්‍රකාශ කරලා තිබුණා. එහෙම තිබියදීත් පහුගිය මැයි මාසයේ ඇය රංගනයෙන් දායක වුණු…









