පිරිමින්ට වඩා කාන්තාවන් තුළ බහුල ඔස්ටියෝ ආතරයිටිස්
මෙය නිරන්තර අපගේ කතාබහට ලක්වන රෝගයකි. ඔස්ටියෝ යනු අස්ථී ය. ආතරයිටිස් යනු සන්ධි ප්‍රදාහය යි. ඒ අනුව මෙය අස්ථි ප්‍රදාහය ලෙස දක්වන්නට පුළුවන. අස්ථි දෙකක් එකිනෙක හමු වන ස්ථානවල සන්ධි නිර්මාණය වේ. මේ අස්ථි එකිනෙකට…









