යුග දිවි මිහිර ගැනත් විද්‍යාත්මකව හිතමු
යුග දිවි සෞඛ්‍යය කියන දෙය අපේ බොහෝ දෙනෙකුට එතරම් හුරු වචනයක් නෙවෙයි.නමුත් පුරුෂ කායික බෙලහීනතාව කියන වචනය නම් අපි කොතෙකුත් කියවා හෝ අසා තිබෙනවා.ඒ බොහෝ විට ජාවාරම් කාරයන්ගේ ප්රචාරක මාධ්‍ය වලින්.නමුත් මේ බෙලහීනතාවය මුල් කරගෙන…








