උදේ අවදි වන විට සමහරුන්ට විලුඹ බිම තැබීම අපහසු ඇයි?
රාත්‍රියේ කිසිදු ආබාධයක් නැතිව නින්දට ගියත් සමහරුන්ට උදේ අවදි වන විට කොන්ද දිග ඇර ගැනීම අපහසුය. එසේ නැත්නම් උදේ අවදි වී ගෙතුළ ඇවිද යනවිට විලුඹ පොළවට තද වීමේදී තදබල වේදනාවක් දැනේ. එනිසා සෑහෙන වෙලාවක් යනතුරු…









