රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කිරීමට මැති ඇමතිවරුන් පෙළඹෙන්නේ ඇයි?
එතෙර - මෙතෙර

රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කිරීමට මැති ඇමතිවරුන් පෙළඹෙන්නේ ඇයි?

අමාත්‍යාංශ ලේකම්වරුන් ද ඇතුළු ඇතැම් රාජ්‍ය නිලධාරීන් මැති ඇමතිවරුන් ගණන් නොගන්නා බවට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ඉකුත්දා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර ඇති බවක්.පසුගියදා පළ වී තිබූ පුවත්පත්…

කොවිඩ් අඩු වෙද්දී තවත් වයිරසයක් ගැන අනතුරු ඇඟවීමක්
එතෙර - මෙතෙර

කොවිඩ් අඩු වෙද්දී තවත් වයිරසයක් ගැන අනතුරු ඇඟවීමක්

ලෝකයේ කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වීම කෙමෙන් අඩු වෙමින් තිබිය දී මේ දිනවල තවත් වයිරසයක් ගැන සෞඛ්‍ය අංශවල අවධානය යොමු වෙමින් තිබේ. මෙම වයිරසය හැඳින්වෙන්නේ හියුමන් මෙටානියුමොවයිරසය (Human Metapneumovirus හෙවත් hMPV ) යන නමිනි. පසුගිය මාර්තු…

මහ බැංකු අධිපතිට හිටපු මහ දිසාපති වරයකු ගෙන් ෆේස් බුක් පෙත්සමක්
එතෙර - මෙතෙර

මහ බැංකු අධිපතිට හිටපු මහ දිසාපති වරයකු ගෙන් ෆේස් බුක් පෙත්සමක්

වීරසිංහ මැතිතුමා, ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මධ්‍යම බැංකුවේ අධිපති හා මුදල් මණ්ඩලයේ සභාපති , ශ්‍රී ලංකා මධ්‍යම බැංකුව, ජනාධිපති මාවත කොළඹ 1 ගරු කටයුතු මැතිතුමනි; ජන හද හඳුනනවාය කියා රටේ ජනතාව රවටමින් ජනහදවත් අක්‍රිය කිරීමේ…

වාස්තු දෝෂ නිසා නිවාස කැඩීම සොටු නිසා නාසය කපා ගන්නවා වගේ වැඩක් – හේම ශ්‍රී අමරසිංහ
එතෙර - මෙතෙර

වාස්තු දෝෂ නිසා නිවාස කැඩීම සොටු නිසා නාසය කපා ගන්නවා වගේ වැඩක් – හේම ශ්‍රී අමරසිංහ

ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ දී ගෘහ නිර්මාණ ශිල්පීන් හෙවත් වාස්තු විද්‍යාඥයන් වෙතින් ඉටු වන මෙහෙය සුළු පටු නැත.ඒ ඔවුන් තමන් උගත් විද්‍යා තාක්ෂණික දැනුම් පදනම් කර ගනිමින් එම කටයුතු වල යෙදෙන බැවිනි.එහෙත්, එසේ තැනූ ගොඩනැඟිලි පරීක්ෂාවට…

දැන් කොමඩිය ‘ස්ටෑන්ඩ් අප්’ වුණාට ඉස්සර ගම්වල මේවාට කීවේ ‘බේගල්’ කියලා
එතෙර - මෙතෙර

දැන් කොමඩිය ‘ස්ටෑන්ඩ් අප්’ වුණාට ඉස්සර ගම්වල මේවාට කීවේ ‘බේගල්’ කියලා

බුදුසමයට අපහාස වන අන්දමට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමේ වරදට නතාෂා එදිරිසූරිය නම් තිස් දෙහැවිරිදි කාන්තාවක් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ. ඇය එලෙස අධිකරණය හමුවට පත්ව ඇත්තේ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්…

ශ්‍රී ලංකාවේ පෑරලිය දුම්රිය අනතුරට පසු සිදු වූ බිහිසුණුම දුම්රිය අනතුර
එතෙර - මෙතෙර

ශ්‍රී ලංකාවේ පෑරලිය දුම්රිය අනතුරට පසු සිදු වූ බිහිසුණුම දුම්රිය අනතුර

ලෝකයේ සිදු වූ මාරකම දුම්රිය අනතුර ලෙස සැලකෙන්නේ 2004 වසරේ ශ්‍රී ලංකාවේ පෑරලිය දී සිදු වූ බිහිසුණු අනතුර යි. 1,700 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය මෙම අනතුරෙන් පසු ලොව සිදු වූ දරුණුම දුම්රිය අනතුර පසුගිය…

මේ පොසොන් උදාවේ නවතම ගෝලීය සත්ව හිමිකම් ප්‍රගතිය ගැන දැන ගනිමු
එතෙර - මෙතෙර

මේ පොසොන් උදාවේ නවතම ගෝලීය සත්ව හිමිකම් ප්‍රගතිය ගැන දැන ගනිමු

මේ පොසොන් මාසයයි. පොසොන් මාසය අපට වැදගත් වන්නේ ශ්‍රී ලංකාවට බුදු දහම දායාද වූ මාසය ලෙසිනි. මිහිඳූ හිමියන් මිහින්තලා පව්වේ සිට දේවානම්පියතිස්ස රජු සමග කළ සංවාදය පරිසරය පිළිබඳ සිදු වූ ලොව ප්‍රථම කතිකාව වන්නට පුළුවන.…

80 හැවිරිදි ජෝ බයිඩ්න් වේදිකාවක් මත ඇද වැටෙයි
එතෙර - මෙතෙර

80 හැවිරිදි ජෝ බයිඩ්න් වේදිකාවක් මත ඇද වැටෙයි

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් වේදිකාවක් මත ඇද වැටීමේ සිද්ධියක් මාධ්‍ය තූළ විශාල අවධානයක් දිනාගෙන තිබිණි. මේ වනවිට 80 වැනි වියෙහි පසුවන බයිඩ්න් එරට ජනාධිපති ධුරයට පත් වූ වියපත්ම පුද්ගලයා ලෙස ද වාර්තාවක් පිහිටුවා තිබේ. 2024…

දෙවන පෑතිස් රජු ලුහුබැඳ ගිය ගෝනා “මුවකු” කර ගත් නූතන සමාජයෙන්  සත්ව අහිංසා නව නැඹුරුවක්!
එතෙර - මෙතෙර

දෙවන පෑතිස් රජු ලුහුබැඳ ගිය ගෝනා “මුවකු” කර ගත් නූතන සමාජයෙන් සත්ව අහිංසා නව නැඹුරුවක්!

අලි ඇතුන් මරා දැමීම ඇතුළු සතුන්ට එරෙහි කෲරත්වය පිළිබඳ අනේක විධ පුවත් බෞද්ධ වශයෙන් සම්මත බහුතරයකින් යුතු අප රටේ දස අතින් වාර්තා වෙයි. ඒ අතරේ අබෞද්ධ රට වලින් මතුවන නවීන ගෝලීය සමාජ ප්‍රවණතාවන් අතුරින් සත්ව…

ඇතැමුන් කියන කරන දේ වලින් ඔවුන්ට “පිස්සු”යැයි ඔබටත් සිතෙනවාද?
එතෙර - මෙතෙර

ඇතැමුන් කියන කරන දේ වලින් ඔවුන්ට “පිස්සු”යැයි ඔබටත් සිතෙනවාද?

අද සමාජයේ ඇතැමුන් පළ කරන විවිධ කතා බහ; පළ කරන විවිධ හැසිරීම් හමුවේ බොහෝ දෙනකු තුළ පැන නඟින කුකුසක් තිබේ. එනම් “ඇත්තටම මේ මනුස්සයාට, ගෑනු කෙනාට “පිස්සුද?” යනුවෙනි. අතීතයට සාපේක්‍ෂව මෙබඳු සැකයක් සමාජය තුළ ව්‍යාප්ත…

error: Content is protected !!