ලාංකික නවකතාකරුවෙක් ජාත්‍යන්තර සම්මානයකට නිර්දේශ වෙයි
මේ දවස්වල අපේ ක්‍රිකට් කණ්ඩායම දක්වන දස්කම් විවිධ ප්‍රශ්ණ නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට යම් සතුටක් ගෙන ඒමට සමත් වී තිබෙනවා. ක්‍රිකට් කණ්ඩායම වගේම මළල ක්‍රීඩකයන් වගේ අයත් පසුගිය දිනවල ජාත්‍යන්තර ජයග්‍රහණ දිනා ගැනීමට සමත්…









