බලයෙන් පහ කරනු ලැබූ රාජ්‍ය නායකයෝ
දින සියයකට අධික කාලයක් ශ්‍රී ලංකාව පුරා පැවති සාමකාමී මහජන අරගලයක ප්‍රතිපළයක් ලෙස ශ්‍රී ලංකාවේ ජනපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ පසුගිය 9 වන දා ශ්‍රී ලංකාවෙන් පලා ගිය අතර, සිය ධූරයේ බලතල භාවිත කරමින් දේශපාලන රැකවරණ…
දින සියයකට අධික කාලයක් ශ්‍රී ලංකාව පුරා පැවති සාමකාමී මහජන අරගලයක ප්‍රතිපළයක් ලෙස ශ්‍රී ලංකාවේ ජනපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ පසුගිය 9 වන දා ශ්‍රී ලංකාවෙන් පලා ගිය අතර, සිය ධූරයේ බලතල භාවිත කරමින් දේශපාලන රැකවරණ…
ධුර කාලය තුළ දී අකර්මණ්‍ය වූ පලමු ශ්‍රී ලාංකීය ජනාධිපති වරයා ගෝඨාභය රාජපක්ෂ යි.රටේ ඉතිහාසයෙහි මීට පෙර ගෝඨභය කෙනෙක් නිසා රාජ්‍ය නායකයෙකුට පලා යන්නට සිදුවූ පුවතක් අපි අසා ඇත්තෙමු.ඒ ස්වකීය මලණුවන් වූ ගෝඨාභය ඇති කළ…
අරගලකරුවන් පිරිසක් පාර්ලිමේන්තුව අල්ලා ගැනීම වෙනුවෙන් ඇරඹි අරගලය මෙම ලිපිය ලියන අවස්ථාව වන විට ද අවසන්ව නැත. කදුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර එල්ල කළ ද එහි පැමිණි පිරිස විසිර ගියේ නැත. මාර්ගය අවහිර කරමින්…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනොෆ් 32 දරන යානයෙන් තම බිරිඳ සහ ආරක්ෂකයන් දෙදෙනකු ද සමඟ අද අළුයම 1.10 ට මාලදිවයින බලා පිටත් වී තිබේ.ඔහු මෙම ගුවන් ගමන් පහසුව ලබා ගෙන ඇත්තේ…
පසුගිය දා සාහසිකයකුගේ වෙඩි පහරින් මරණයට පත් ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ වෙනුවෙන් අවමගුල් උත්සව දෙකක් පැවැත්වීමට නියමිතව තිබූ අතර පවුලේ අය සහ සමීප මිතුරන් සහභාගි වූ එක් අවමගුල් උත්සවයක් සඳුදා පැවැති බව මාධ්‍ය වාර්තා…
ඉකුත් 09 දායින් පසුව රටේ නීතියක් ක්‍රියාත්මක වන්නේ නැත.එය ගාලු මුවදොර අරගල කරුවන් සිය`තට ගෙන තිබේ.මේ අතර ගාලුමුවදර අරගලකරුවන් යනු තම පක්ෂයේ අනු සංවිධාන සහිත පිරිසක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සඳහන් කරයි.සමාජවාදී…
අරගලයේ ජයග්‍රහණයෙන් ප්‍රමොදයට පත්වී ජනාධිපති මන්දිරයේ අරලියගහ මන්දිරයේ විසිතුරු බලමින් අප සිටින අතරතුර රට වැටී තිබූ ප්‍රපාතයෙන් ආගාධයටම වැටීම ඇරඹී ඇත.ඛනිජ තෙල් කවදා එන්නේදැයි කීමට කෙනෙක් දැන් නැත.මේ වනවිට ඉන්දීය තෙල් සමාගමේ පිරවුම් හල් අසල…
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික නිවසට කිසියම් පිරිසක් විසින් ඊයේ(09) රාත්‍රියේ ගිනි තබන ලදී.එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව කියයි. මෙම…
රාජපක්ෂ පාලනයට එරෙහි ජන අරගලය පටන් ගත්තේ මේ වසරේ මුල් කාලයේ සිට ය. අරගලය උච්චස්ථානයට පැමිණියේ පසුගිය මැයි 09 වන දා මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත්වන බව දැනුම්දීමට යැයි කියා අරලියගහ මන්දිරයේ පැවැති පාක්ෂික හමුවකින්…
බහු භූතයන් සහ ජෝකර්ලා නොමැති අලුත් ආණ්ඩුවක් රටට දැන් ඕනෑ කර තිබේ. රටේ මිනිස්සු මහ පාරේ මැරිලා වැටෙන යුගයකි මේ. කිලෝ මීටර් ගණන් දුරට පැට්‍රල් පෝලිම් ය. අහස උසට බඩු මිල නඟී. හාල් කිලෝවක්, පරිප්පු…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes