අද ඉඳලා අවුරුදු සියයකින් ඔබ කොහේ ඉඳීවිද? – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු
අද අපි කන පොල් කොස් වගේ දේවල් අපි හිටවපු ගස් වලින් කඩා ගත්තු ඒවා නෙමෙයි. ඒවා අපේ ආච්චිලා සීයලා මුතුන්මිත්තෝ හිටවපු ගස් වල ඵල. අපි ඉන්න සමහර ගෙවල් දොරවල් වුනත් අපේ ජීවිත කාලයේදී හදපුවා නෙමෙයි.…