සුවබර දිවියකට අවැසිම විවේකය – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
විවේකය මිනිස් සිරුරට කෙතරම් වැදගත් ද කියා ඔබ දැන සිටියාද? එය හරියටම තේරුම් අරගෙන සිටියා නම් රොබෝ යන්ත්‍ර වගේ කිසිම විවේකයක් නොගෙන එක දිගට වැඩ කරන බොහෝ දෙනෙක් මඳක් විවේක ගැනීමට සිතට ගනීවි. විවේකය යන…









