පාර්ලිමේන්තු කතාවකින් ජන ගත වූ කුක්කුර ජාතකේ බල්ලා
පසුගිය දිනයෙක එක් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු එහි මන්තී වරියකට ලිංගික අවමානයක් කිරීම මුල් කොට සමාජ ආන්දෝලනයක් ඇති වී තිබේ. පසුව ඒ ලිංගික අවමානයට පිළිතුරු දුන් එම මන්ත්‍රී වරිය ඒ මන්ත්‍රී වරයා හඳුන්වන ලද්දේ “කුක්කුර ජාතකේ…








