ගල්ගමු ඇත් පිළිරුව අද්දර සිඟිති නිදහස් සැමරුම් අසිරිය
77 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ගල්ගමුව ප්‍රදේශීය සභාව යටතේ ක්‍රියාත්මක පෙර පාසල් වලට අයත් දරුවන් ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද සැමරුම් උත්සවය පසුගිය 07 වන දින ගල්ගමුව ප්‍රාදේශීය සභාවට අයත් සෙනරත්ගම ගිමන් හල උද්‍යානයේ ඇත්…









