පොසොන් සතිය ඇරඹෙයි
පොසොන් සතිය අද (07) සිට ආරම්භ වෙයි. ඒ අනුව ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වෙන අතර අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබේ. ජාතික…
පොසොන් සතිය අද (07) සිට ආරම්භ වෙයි. ඒ අනුව ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වෙන අතර අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබේ. ජාතික…
දැනට නවතා තිබෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මිරීගම සම්බන්ධ වන කොටසේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මේ වන විටත් ඊට අදාළ…
ඊයේ(05) සවස UL 306 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය කටුනායක සිට සිංගප්පූරුව බලා පියාසර කරන අතරේ හටගත් කාර්මික දෝෂයක් මත ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන්තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්සවීමක් සිදු කර තිබේ.එහිදී එම ගුවන් තොටුපලේ තාක්ෂණික කණ්ඩායමක්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය දිනවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 295.15ක් ලෙස සටහන් විය. එමෙන්ම එහි විකුණුම්…
තම පෞද්ගලික ෆේස් බුක් ගිණුමෙහි පළ කළ ප්‍රකාශයක් හේතුවෙන් තනතුරෙන් ඉවත්වන ලෙස විෂය භාර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා කළ දැනුම් දීමකට අනුව තමන් ඉල්ලා අස් වූ බව පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න…
දුම්රිය රියැදුරන් අද(06) දහවල් 12 සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා ප්‍රකාශ කළේ, පානදුර හා මොරටුව අතර සංඥා පද්ධතියේ දෝෂය නිවැරදි නොකිරීම…
අද (6) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ. ඌව, නැගෙනහිර පළාත්වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
රාජ්‍ය සේවකයින්ට තම පරණ පුරුදු අතහැර අලුත් වීමට කාලය දැන් එළැඹ ඇති බවත් ඔවුන් එලෙස වෙනස් නොවන්නේ නම් තම රජයෙන් වෙනස් කිරීමට සුදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, කෑගල්ල…
මිහින්තලය, අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලය පුදබිම කේන්ද්‍රකොට ගනිමින් මෙවර පොසොන් කලාපයක් ක්‍රියාත්මක වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. පී. රත්නායක මහතා පවසයි. මෙවර පොසොන් උත්සවය “අනුබුදු දහමින් ලොවම නිවේවා” තේමාවෙන් මෙවර රාජ්‍ය පොසොන්…
රාජ්‍ය බැංකු ශාඛාවක උකස් අංශයේ සේවය කළ නිලධාරිනියන් තුන්දෙනෙකු විසින් කැරට් 24 රත්‍රන් බව අඟවා ව්‍යාජ රන් භාණ්ඩ උකස් කර රුපියල් නව කෝටි 93 ලක්ෂයක මුදලක් වංචා කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes