ඇෆ්ගනිස්ථානය පරාජය කළ ශ්‍රී ලංකාවට සුපිරි 4 වටයට
කුසල් මෙන්ඩිස්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් මෙවර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයට අපරාජිතව සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. ‘බී’ කාණ්ඩයේ තරග අවසන් කරමින් අඩුබාබි හිදී ඊයේ (18) පැවති මෙම තීරණාත්මක තරගයෙන් ඇෆ්ගනිස්තාන…









