එජාපය හැර සජබට එක් වූවන්ට පනවා තිබූ තහනම් සියල්ල ඉවතට
සමගි ජන බලවේගයට එක්වීම හේතු කොට පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පනවා තිබූ පක්ෂ තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.ඒ සම්බන්ධයෙන්…









